මගී භාණ්ඩ වශයෙන් ශ්‍රී ලංකාවට එවූ සිගරට්, ලයිටර්, සපත්තු, චීස්, කරදමුංගු හා මොටර් රථ අමතර කොටස් තොගයක් රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි 13ක් පමණ වටිනා මෙම භාණ්ඩ ඩුබායි සිට එවා ඇතැයි රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කියයි.
මැදපෙරදිග සේවය කරන බව කියන ශ්‍රී ලාංකිකයන්ගේ නමින් මෙම භාණ්ඩ එවා තිබුණ ද එවැනි නමක් හෝ ලිපියනක් නැතැයි රේගුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගරට් නැතිව අනිත්වා ගෙන්නපු එකනම් කමක් නැහැ..!(නු)
පළමුව බඩු ටික එවලා බලන්න ඇති රේගු නිලධාරින්ගේ තත්ත්වය කොහොමද කියලා..!(නු)
කෝටි ගණනක් වටිනා බඩු බොරු නමකට එවුවා කියන එක පිළිගන්න අමාරුයි. (නි)
ෂුවර් එකටම පොරොන්දු වුණ ගාන අඩු කරන්න ඇති (ස)
හොරු අල්ල්ලි වගේ (ස)
අපේ රටේ හැටියට නම්, අල්ලපු නිලධාරියා ගෙදර යවයි වගේ. (ස)
ඕවට කියන පවු සල්ලි වලින් ගංවතුරට අනාථ උන මිනිසුන්ට දුන්නනම් මොකද වෙන්නෙ..(නු)
ඕක කෙටියෙන් ඉවර කරගත්තානම් නරකද?(නු)
කවුද ඔත්තුව දුන්නේ කියලා හොයලා බලන්න..!(නු)
හොද සාදයක් දාන්න පුළුවං වෙයි..!(නු)
ගාණ දීල නැහැ වගෙයි (ස)