රජයේ ඉඩමක් පවරාදීමට 21 හැවිරිදි කතකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත රත්නායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර මහත්මිය අද නියෝග කළාය. ඊළඟ නඩු දිනයේ ඔහු කොළඹ උසාවියට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. (නි)
ඔක්කොම ලේකම් කේස් නේ... (නි)
දැන් මීට කලින් මේ විදියට ඉඩම් ගත්ත අයත් පාරට බැස්සනම් හරි (ස)
දැන් දැන් අහන්න ලැබෙන්නේ පුදුමාකාර දේවල් තමයි. (නි)
ගාණට ප්ලෑන් කරල දුන්න ගේමක්. (නි)
ලිංගික අල්ලස් ගැනීමට අදාල අවයවය කපා දැම්මා නම් හරි. (නි)
මෙවන් පුද්ගලයෙකුත් මෙහෙම හැගීම් වලට වහල් වුණේ ඇයි? (නි)
හොඳ අදහස් දක්වන්න ඕන වෙලාවක මොනවද මේ අහන දේවල් (ස)
57 යි වරුණ.(නදී)
ලිංගික අල්ලස් එච්චර ගණන්ද ? ඉඩමක් දෙන්න තරම් (ස)
අයියෝ සිරිසේන!(නදී)
ප්‍රාදේශිය ලේකම් කියන්නේ දිසාපතිද ? (ස)
මෙවැනි කැත වැඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය. (ස)
රජයේ ඉඩමක් නැතුව තමන්ගේ ඉඩමක් දෙන්න අල්ලසක් ගත්තනම් ඉවරයිනේ හැබෑටම (ස)
වෙනත් ජීව හෝ සත්ව විශේෂ අතර සිදුවන මෛථුන ක්‍රියාවළියට වඩා මිනිස් හැසිරීම උසස් තළයක පැවතීම අනිවාර්යෙන් සිදුවිය යුතුමය. මෛථුන ක්‍රියාවළියට සමගාමී ලෙස ආදරය, ප්‍රේමය හා සෙනෙහස වැනි සංවේදී මානුෂික හැඟීම් ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසාමය. එවැනි සංවේදී මානුෂික හැඟීම්වල උසස් බව විදහා පෙන්වන කලා හා සාහිත්‍ය කෘති මිනිසා අතින් නිර්මාණය ද වී තිබේ. එම කලා හා සාහිත්‍ය කෘති වල කාමය ශෘංගාර රසය, අනුරාගය වැනි මටසිලිටි ස්වරූපයෙන් උසස් රස වින්දනයක් ලැබෙන සේ ප්‍රතිනිරූපණය කර ඇත්තේ ඒ ඔස්සේ මිනිස් සංජානන, ආවේදන හා චර්යා පැතිකඩ ශික්ෂණය වන පරිදිය. (නි)
මෝහයෙන් පිරුණු සිත ඉල්ලන ආකාරයට මෙවන් උගත් පුද්ගලයෙක් ක්‍රියාකිරීම පිළිබදව මට ඇත්තේ අනුකම්පාවකි. (නි)
මේ මිනිස්සු කරන වැඩ. එල්ලලා මරන් එපැයි ? (ස)
එහෙම මිනිස්සු මෙහෙත් ඉන්නවා (ස)
අනේ පවු! ගෙදර ප්‍රශ්ණයක් දුර දිග ගියාවද්ද? (නි)
දේශපාලකයෝ කරනකොට හොදයි නිලදාරීන් කරනකොට විතරද නරක. (ස)
ප්‍රාදේශීය ලේකම්තුමාගේ වයස කීයද දන්නේ නෑ (ස)
ප්‍රාදේශීය ලිංගික ලේකම් කියලා කියමුද? (නි)
මොනවා උනත් මට සැකයි (ස)