IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බැඩ්මින්ටන් ක‍්‍රීඩක නිලූක නිතරගයෙන් දෙවැනි වටයට

උගන්ඩා’හි කම්පාලා නගරයේදී දැන් පැවැත්වෙන ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට නිතරගයෙන් සුදුසුකම් ලැබීය. ඉරානයේ අලි සාසෙයිනි සමග අද (3) පළමු වටයේදී තරග කිරීමට නියමිතව සිටි නිලූකට එහිදී නිතරගයෙන්ම දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව හිමිවිය. නිලූක දෙවැනි වටයේදී දකුණු අප‍්‍රිකා කී‍්‍රඩක ජෙකොබ් මලේක් සමග තරග කිරීමට නියමිතය. ලෝක ශ්‍රේණිගත කිරීමේ 119 වැනි ස්ථානයේ සිටින ජෙකොබ් පළමු වටයේදී ජැමෙයිකාවේ චාල්ස් පානේ පරදවා (21/14, 21/17) දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය. ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 69 වැනි ස්ථානයේ සිටියි. මේ මස 5 වැනිදා දක්වා පැවැත්වෙන උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව නිලූක තෙවැනි ස්ථානයේ සිටියි.



අදහස් (0)

බැඩ්මින්ටන් ක‍්‍රීඩක නිලූක නිතරගයෙන් දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site