බංගලිදේශයේ චිතගොං ප‍්‍රදේශයේ අන්තවාදීන් එහි බෞද්ධ වෙහෙර විහාර වනසා බෞද්ධයනට හිරි හැර කිරීමට එරෙහිව කැනඩාවේ මොරෙන්ටෝ නුවර බෞද්ධයෝ ද ඔවුන්ගේ හිතවත්හුද විරෝධය පෑහ.
බංගලිදේශයේ සරණපාල භික්‍ෂුව ඊට මුල්විය.
කුළුගම්මන ධම්මාවාස නායක හිමි, ටොරොන්ටෝ මහා විහාරයේ අහංගම රතනසාර නාහිිමි ඇතුළු භික්‍ෂූහු ඊට එක් වූහ.
බංගලි බොදු ප‍්‍රහාරයට එරෙහිව ‘සත්‍යක‍්‍රියා කිරීම සඳහා සංඝ සභාවක්ද පත්කැර ගැනිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොරොන්ටෝ නේද ??? (ස)
බුදු දහම විනාශ කළ නොහැක. විනාශ කිරීමට උත්සාහගන්නන් විනාශ වේ. (නි)
සියලුම මිනිසුන් සියලු ආගම් වලට ගරුකරනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැත. (නි)
ලංකාවේ කට්ටියට බුද්ධාගම ගැන තියෙන අමාරුව චීනය, ජපානය වැනි විශාල බෞද්ධ රටවල්වල කට්ටියට නැත්තේ මොකද කියලා කාටද කියන්න පුලුවන්? (නි)
බුරුමයේ (මියන්මාර් වල) ඊයේ 90 ක් විතර මැරිලා බොදු මුස්ලිම් ගැටුම් වලින්. මොකද කිසිම විරෝධයක් නැත්තේ? (නි)
මුසල්මානු අන්ධ නීතිය ලෝකෙටම තර්ජනයක් වී ඇත. මෙයට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට ජනතාව දැනුවත් කළ යුතුයි. බොහෝ මාධ්‍ය මෙයට ප්‍රචාරය දෙන්නැති නිසා ,කට කතා වැඩිවෙලා. (නි)
මොරෙන්ටෝ කියලා නගරයක් නෑ...ටොරොන්ටෝ නේද ?? (ස)
jathiwadaya nevei. ath ape minissuth mekata dakwana virodhaya madi. Ape lankawe harinaam mekata wirodha tha pagaman 100 k wath tiyenna one. Sanwidanaya karanna kavuruth na,
බලාගෙන යනකොට ඇමෙරිකන්කාරයා හරි !!! (නි)
චීනය, ජපානය වැනි විශාල බෞද්ධ රටවල්වල නියම තත්වය(වර්තමාන) බලා ගන්න නම් ඒ රටවල් වලටම යායුතුයි. බෙහෙතකට හරි කීදෙනෙක් (සැබෑ)බෞද්ධයන් ඉතුරුව ඇත්දැයි එතකොට තේරුම් ගන්න පුලුවන්. (ස)
මීට වැඩිය දැනුවත් වීමේ වැඩසටහන් කිරීමට මූහුණු පොත සහ වෙබ් අඩවි යොදාගන්න. (නි)
කැනඩා රටේ ඉන්න සිංහල වීරයන් තමා මුලු ලොවේම බුදුදහම රකින්නේ. රටේ බොරු කියලා රටට මඩ ගහලා අහවලාගෙන් ගත් වීසා එක පාවිච්චි කරනවා පෙළපාලි ගිහින් පවු හෝදගන්න. (නි)
බඩගිනි වුණහම හැමදෙනාම බෝඩ් විසිකර ගෙවල් වලට යයි. (නි)
ඇයි? අනෙක් බෞද්ධ රටවල් බයයිද? (නි)
ගැටුම් වලට මූලික හේතුවක් බවට ආගම් පත් වෙලා. ඉතිහාසය පුරාමත් එහෙම තමයි... ආගම් මළ කරදරයක්! (නි)
ඇන්ඩි, රට ලොකුවෙන්න ඕනෑ නැහැ. තමන්ගේ ආගමට, ජාතියට කවුරුත් ආදරෙයි. (නි)