බිංගිරියේ කුකුළු ගොවිපොළක කුකුළන් දහසක් එකවර මිය යෑමත් සමග කුරුළු උණ රෝගීන්ට දෙන ඖෂධ හා ආරක්‍ෂිත වෛද්‍ය උපකරණ හලාවත හා බිංගිරිය රෝහල්වලට අද නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල කියයි. කුරුළු උණ රෝගීන් වාර්තා වූවහොත් ඔවුන්ගේ ලේ සාම්පල පරීක්‍ෂා කිරීම සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානමින් තබා ඇතැයි ද ඔහු කීය. බිංගිරි ගොවිපොළේ කුකුළන්ගේ මරණ ගැන පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ද වෛද්‍ය මහීපාල පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල් මස් කෑවට පුශ්නයක් නැද්ද? ටිකක් බයකුත් දැනෙනවා.