
(ජේ.ඒ.එල්. ජයසිංහ)
උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ පුංචි ලෝකාන්තය ලෙස හඳුන්වන මහා ප්‍රපාතයකට මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු වැටී ඇතැයි පොලිසිය කියයි.
එම තරුණා සොයා පොලිස් කණ්ඩායම් කීපයක් ප්‍රදේශවාසීන් සමග එම ප්‍රදේශයට පිටත් වූ බව පොලිසිය කියයි,
මෙම තරුණයා පුංචි ලෝකාන්තයට පැන්නාද වැටුණාද යන්න පරීක්ෂණ පවත්වන පොලීසිය ඔහු සොයා ඩ්‍රෝන කැමරාවක්ද ප්රපාතය පිහිටි ප්‍රදේශයට යැවූ බව ,උඩදුම්බර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතා අප කළ විමසීමකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd