කයිකාර හේවගේ ගිරිගෝරිස් නමැති පුද්ගලයකු 1998 වර්ෂයේදී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පස් දෙනකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා අද මරණ දඬුවම නියම කළේය.
කයිකාර හේවගේ ගිරිගෝරිස් නමැති පුද්ගලයකු 1998 වර්ෂයේදී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පස් දෙනකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා අද මරණ දඬුවම නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, ඔබගේ නොදන්නාකම ලෝකයට නෙපෙන්වන්න. (නි)
තාම මේ ප්‍රශ්නය ඉවර නැහැ. ඊළගට අභියචනා අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරනවා. ඊට පස්සෙ එතනින් තීන්දුව එන්න තවත් අවුරුදු 15යි. ඒ කියන්නෙ ඔක්කොම අවුරුදු 30ක්... (නි)
රොෂාන්, එතකොට 'මහා වෙසක් දන්සැල' කියලා බෝඩ් එකක් ගහලා ඒක නොදුන්නහමත් පින් ලැබෙනවද? (නි)
නීලා, මරණ දණ්ඩනය නියම කරන්න පුළුවන්, එය ක්‍රියාත්මක කිරීම විතරයි නැත්තේ (ස)
ලංකාවේ තියෙන රෝම ලන්දේසි නීතිය අපේ මිනිසුන්ට ගැළපෙන්නේ නැත. ආසියාතික මිනිසුන් මෙල්ල කිරීමට දරදඩු දඩුවම් අවශ්‍යය. අතීතයේ එවැනි නීති තිබු නිසා අතීතයේ මිනිසුන් පාලනය වුණත්, දැන් නීතිය ලිහිල් නිසා මිනිසුන් පාලනය නොවේ. (නි)
98 නඩුවක් දැන් ද ඉවර් වෙන්නේ. අවරුදු 15 ක් යනකල් මොනවද කලේ...(ස)
අවුරුදු 15ක්? භාරත මහත්තයාගේ නඩුවටත් වෙන්නේ ඕකම තමයි. (නි)
මොහාන් මහත්තයා ආව ගමන් මාසෙන් අවසන් කළ එක ගැන ස්තූතියි. (නි)
මරණ දඬුවමයි කියලා දිවි ඇති තෙක් හොරු, මංකොල්ලකරුවන්, මිණීමරුවන්, බාල අපරාද කරුවන්, හිරේ තබාගෙන කන්න දෙන එක රජයට පාඩුවක්. කොහොම හරි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න, එක්කෙනෙක්ට හරි දඩුවම් කළොත් අනෙක් අය දාන සෙල්ලම් අඩු වෙයි..(ස)
හිරේ යනවා කියන්නේ දීර්ඝ නිවාඩුවක්. හැබැයි හිරේ යන්නාගේ බිරියයි දරුවනුයි ඉන්පස්සේ ගෙවන්නේ අපා ජීවිතයක්. (නි)
වැරදිකරුවන්ගෙක් හිරගෙය තුලදී වහලුන්ගෙන් වගේ වැඩ ගත යුතුයි. එහෙම අරගෙන යම් මුදලක් ඔවුන්ගෙන් නඩත්තු වෙන දෙමවිපියන්ට, බිරිදට, දරුවන්ට ලබා දෙන්න. එහෙම නොවුනොත් දඩුවම විදින්නේ ඒ අයයි.(නදී)
මමනම් කැමැති ඒ කල වැඩේට (දී)
අපේ නීතියේ හැටි තමා.. අවුරුදු 15 ගත වුනා යුක්තිය පසඳන්න. උසාවි බිමකට ගිහින් බලන්න කොපමණ වාහන, ලී, අනෙක් නඩු භාණ්ඩ කාටත් නැතිව විනාශවෙලා යනවද කියලා..(ස)
හිර ගෙදර හොදින් ඉන්න බලන්න (දී)
නිතියනම් නිතිය (දී)
අඩුම ගණනේ ඔය එක්කෙනෙක්වත් එල්ලමු. එතකොට අනෙක් අයත් අපරාධ කරන්න බය වෙනවා. (නි)
ඔව්.. අඩුමතරමේ එක්කෙනෙක් වත් එල්ලමු.. උපරිම ප්‍රසිද්ධිය දෙමු. අනිත් අයත් බය වේ.. (ස)
ඔවු. අඩුම ගණනේ එක්කෙනෙක්ටවත් මේ දඩුවම ප්‍රසිද්ධියේ දීලා පෙන්නමු. (නි)
ජීවිතාන්තය දක්වා සිරගෙට (දී)
පස්දෙනාම වෙඩි තියලා තියෙන්නේ එකම තුවක්කුවකින්ද එහෙම නැතිනම් පහකින්ද? ගහල මැරුවනම් හිතා ගන්න පුළුවන්..(ස)
බයවෙන්න එපා සල්ලි තියෙනවා නම් අවුරුද්දෙන් ගෙදර එන්න පුළුවන්..(ස)
අරාබියෙ නම් මේ දඩුවම දෙන බව විශ්වාසයි. ඒත් අපේ ධර්මද්වීපයේ මේ දඩුවම නමට පමණයි. (නි)
පස් දෙනාම වෙඩි තියලද ? (නි)
වරදට දඬුවම (දී)
ලබන වසරේ නිදහස් දිනයට එනම් 2014 පෙබරවාරි හතර වෙනිදාට අඩුම තරමින් දෙදහසකට ආසන්න පිරිසක් නිදහස ලබනවා, එදිනට මේ අයත් නිදහස් වේවිද? (නි)
දඩුවම හොද වුණත් ක්‍රියාත්මක නොවෙන එකටන් හිතට දුක. (නි)
පස් දෙනෙක් එකතුවෙලා එක මිනිහෙක්ව මරපු ලැජ්ජාවට වෙන්න ඇති එක මිනිහෙක් මුහුණ වහගෙන යන්නේ. (නි)
මරණීය දණ්ඩනය නියම වූවන්ට අනික් අයට වඩා හොඳ කෑම ලැබෙනවා ඇති.. වැලිකඩ නම් ජේලර්ලම බඩු ගෙනත් දේවි බෝගම්බර නම් ටෙනිස් බෝල ඒවි. ජොලියේ ඉන්න එකයි ඇත්තේ...(ස)
නන්දන, හිතේ තියෙන දුෂ්ටකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
ලංකාවේ නීති දුර්වලයි. ඒ නිසයි මේ හැමදේම. (නි)
කෝ සේනාව?(නදී)
අපරාධකරුවන් ගැන නම් වශයෙන් ටිකක් කිව්වා නම් හොඳයි. (නි)
වරදට දඩුවම
අන්න හරි, නිතියනම් නිතිය (දී)
නිසල් ඔබ තුමාගේ කථාව හරි(ස)
මෙන්න තවත් ප්‍රෝඩාවක්.. මරණ දඬුවමක් ලංකාවේ නැත. මෙය අපිව මුලාවේ දැමීමකි. (ස)
ලංකාවටත් ෂරියා නීතිය සංශෝධනය කරලා දැම්මා නම් හරි. (නි)
මේ මිනිස්සුන්ගේ මොලේ නැති කම හින්දයි නිකරුනේ පෝරකයට යන්නේ.(නදී)
අපරාධ කරන්න හිතන අය මුලින් දේශපාලනය කළ යුතුයි. එවිට දේශපාලනය විසින්ම රැකෙනු ඇත.(නදී)
අපේ උසාවි වල නඩු අහන ඉක්මන.(නදී)