ඩීසල් මිල වැඩි වීම නිසා මාර්තු පළමුවැනිදා සිට පාසැල් වෑන් රථ ගාස්තුව රැපියල් සීයයකින් වැඩි කිරීමට පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණයකර ඇතැයි එම සංගමයේ දභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවැසීය
ඩීසල් මිල වැඩි වීම නිසා මාර්තු පළමුවැනිදා සිට පාසැල් වෑන් රථ ගාස්තුව රැපියල් සීයයකින් වැඩි කිරීමට පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණයකර ඇතැයි එම සංගමයේ දභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවැසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුරෙන් නොවෙයි ඒ වාහන දුවන්නේ (දී)
ඩීසල් මිල වැඩිවුනේ රුපියල් හයකින්ද? හැටකින්ද? මේ වගේ ලොකු ගානකින් ගාස්තු වැඩිකරන්න ඉඩ දෙන්නේ ඇයි?(නදී)
නියමිත වෙලාවට පාසල් බසය එනවා නම් වෑන් කීයක් වැඩිකළත් අපිට කමක් නැහැ. (නි)
නියමිත වෙලාවට පාසල් බස් තිබෙනවා නම් ස්කූල් වෑන් කීයක් වැඩි කළත් කමක් නෑ.. (ස)
සන්තෝසයි....සන්තෝසයි.... (දී)
දැන් ඉතින් දරුවාගේ බත්පතට තියන බිත්තර ගෙඩියත් අඩුකරන්න වේවි. (නි)
පොඩි වෑන් එකකත් ළමයි 20 ක් යනවා. රුපියල් 100 ගානේ වැඩිකලොත් රුපියල් 2000යි. ඒ කියන්නේ දවසට රැපියල් 700 ක් වැඩි නැද්ද වෑන් මල්ලි.(නදී)
වැදුනා හොදම බඩේපාර.(නදී)
මට නම් හිතෙන්නේ මාලු මිල දැනගන්න දුරකථන අංකයක් දුන්න වගේ තව ටික දවසකින් තෙල් මිල දැනගන්නත් නොම්මරයක් දුන්න නම් හරි කියලයි. මොකද දන්නෙම , කියන්නෙම නැතුව උදේට නැගිටලා බලද්දී තෙල් මිල වැඩි වෙනවනේ .(නදී)
උපුල්, ඒකෙන් කියන්නේ මිලට මාළු ගන්න හමබන්තොට වැල්ලට යන්නලු... (ස)
මීගමුවේ ඉදන් හම්බන්තොටට යන්න තිබුණා අජිත් පරණ මිළවත් තිබුණා නම්. (නි)
පෝළිමේ ගිහින් මනාපය දුන්න අයට නම් රුපියල් 1000ක් වැඩි කළත් කමක් නැහැ. (නි)
මීට වඩා සාධාරණව හිතුවොත් නේද හොද? (නි)