කල්මුණ පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් කොස්තාපල්වරයකුගේ පෙට්ටියකින් ගංජා පැකට්ටුවක් සොයා ගත්තේය.
ඔහුගේ වැඩ තහනම් කළ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
කල්මුණ පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් කොස්තාපල්වරයකුගේ පෙට්ටියකින් ගංජා පැකට්ටුවක් සොයා ගත්තේය.
ඔහුගේ වැඩ තහනම් කළ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ නෙමෙයි වෙන්න ඇති . සමහර විට කාගෙද කියලා එයාටත් අමතක ඇති (ස)
ඔය පැත්තේ ගංජා යොදාගනෙ කරන තවත් නිශ්පාද තියෙනවා කියලා මම අහලා තියෙනවා.. (නු)
පී.සීගෙ වැඩ තහනම් කරන එකක් නැහැ නේද? (නු)
මට පේන්නේ මෙතනත් මොකක් හරි පළිගැනීමක්.. මොකද පී.සී කෙනෙක් මේ වගේ වැරදි කරන්නේ නැහැ..!(නු)
දැං ඉන්න අය නොගැහුවත් ගංජ ගහල වගේනෙ ඉන්නේ (ස)
මෙයා කාටහරි තෑගි දෙන්න ගෙනාව එකක්ද දන්නේ නැහැ..!(නු)
රාළහාමි මේවට ඇබ්බැහි වෙච්චකෙනෙක් වෙන්න බැරිද? අපරාදෙ වැඩ තහනම් කළානේ..!(නු)
කාටහරි දෙන්න ගෙනාව එකක් වෙනන් ඇති..!(නු)
වෙන කාව හරි අහුකරන්න ගෙනාව ඒවාද කෙහෙද .!(නු)
පී.සීගෙ පෙට්ටියෙනෙ ඔහොම ඊට වඩා උසස් අයගේ කොහොම ඇද්ද?(නු)
ඔන්න වැඩේ!(නු)
සමහරු ගංජා විතරක් නෙවෙයි කුඩුත් තියාගෙන ඉන්නවා. වැඩ තහනම් නෙවෙයි එල්ලන්න ඕන (ස)
අජිත් රෝහණ මහතා මේ වගේ වැඩක් කිරීම ගැන ඔබතුමා ගැන හරිම ආඩම්බරයි..!(නු)
මඩකලපු ප්‍රදේශයේ සිටින අය ගංජා සහ අබිං සාමාන්‍ය දෙයක් ලෙස භාවිතා කරනවාද ? (ස)
කාගේ කාගේත් පැටිකිරිය එළිවෙනවා තව සෝදිසි කළා නම්. (නි)
වැටුප මදි නිසා වෙන්න ඇති .(ස)
අපරාදේ. රාලහාමි එක බීලා ශ්‍රාස්ත්‍රීය සිංදුවක් කියන්න හිටපු අවස්ථාව නැතිවෙලා ඇති. (නි)
පොඩි අයට තමයි ලොකු ලොකු දඩුවම්. ලොකු අයට පොලිස් ආරක්ෂාව... (නි)
නීතිය නැහැ ආතල් දන්නේ... (නි)
දැනුම් දීමකින් තොරව සෑම පොලිස් ස්ථානයක්ම සෝදිසි කළොත් මීට වඩා දේවලුත් හොයාගන්න පුළුවං වෙයි..!(නු)
ගංජකාරයෙක්ද ? (ස)
මේවා වලින් ශරීරයට හිතකර පානයක් හදන්න බැරිද ආයුර්වේද ක්‍රමයට..,!(නු)
නීතිය දන්න අය හිතන් ඉන්නේ එයාලට කියලා නීතියක් නෑ කියලයි (ස)
වැටලීමකට ගිය වෙලාවක බැරිවෙලා ගේන්න ඇති..(නු)