පොලිස් අධිකාරිවරු පස් දෙනෙක් හා මුලස්ථාන පොලිස් පරීක්ෂකවරු හතර දෙනෙක් මාරු කරනු ලැබ සිටිති
පොලිස් අධිකාරි - පානදුර එච්.එම් ධර්මසේන, මිරිහාන පොලිස්පති අණදෙන වාර්තා කොට්ඨාසයට , මිරිහාන පොලිස්පති අණදෙන වාර්තා කොට්ඨාසයේ සාලියද සිල්වා හලාවතට, හලාවත කේ .කඩුපිටිය පානදුරයට, කුලියාපිටියේ කේ.ඩී.පී. කරුණානායක මහනුවර දිස්ත්‍රික් 1,මහනුවර දිස්ත්‍රික් 1 කේ.පී. ඒ. සේරසිංහ කුලියාපිටියට,
පොලිස් පරීක්ෂකවරු - කල්මුණේ කේ.ජි.පී නානයක්කාර රඹුක්කනට , හම්බන්තොට එල්.ඒ.ඩී රත්නසිරි කල්මුණේට, ගාල්ල එස්. ආර් ගමගේ තංගල්ල ට හා තංගල්ලේ කේ ඩී උදය කුමාර ගාල්ලට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා පොලිසියට ගිය කල. වනේ වන හතුරෙකුටවත් මෙවගේ දෙයක් සිද්ද වෙන්න එපා. (ස)
මොකාක් හරි දෙයක් තියෙනවා අපිට නොපෙනෙන (දී)
හදිස්සියේ මොකද (දී)
හරියට ඕමි බලනවා වගේ, එකම කොළ ටික එකම තැන මාරු වෙනවා.. (ස)
මට ටිකක් සැකයි (දී)
පොලිසියේ මහත්තුරුන්ට මාරු වෙවී ඉන්නවා මිසක් වැඩ කරන්න වෙලාවක් තියෙනවද?(නදී)
තුෂාරගේ කතාවත් හරි. (නදී)
හිසරදේට කොට්ට මාරුකරලා හරියන්නේ නැහැ. (නි)
එතකොට පොඩි පුටු? (නි)
අර ඕඅයිසී මහත්තයාවත් මාරු නොකළොත් අපේ අහවලා අසරණ වෙනවා. (නි)
ලොකු පුටු මාරු කලාට රට තුල සිදුවෙන දූෂණ, නාස්තිය, මංකොල්ලකෑම්, අඩු වෙයි කියලා හිතන්න බෑ.. (ස)
ඔය කාව මාරුකළත් රටේ අපරාධ රැල්ල නම් සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක පාලනය කරගන්න බැරුව වෙන මොනවා කළත් වැඩක් නැහැ. (නි)
මේ දැන් සෙල්ලම් නවත්වලා කොන්ද කෙලින් තියාගෙන පොලීස් සේවයේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්න (ස)
රටට වැනි බොරළු පාර ටෙලි නාට්‍යයේ සිටින්නා වැනි වූ අවංක අභීත නිළදාරීන්ය. (නි)