පොලිසියෙන් බව කියමින් අත්තනගල්ල වෙලගෙදර නිවසකින් අද අළුයම පැහැරගත් පොලී මුදලාලි කෙනකුගේ සිරුර රුවන්වැල්ල ගෝනගල්දෙනියෙන් සොයාගත් බව පොලීසිය කියයි.
අද අලුයම එකට පමණ සුදු වෑන් රියකින් පිරිසක් පොලීසියෙන් බව කියමින් තම සැමියා (මලිත් නිරෝෂණ) රැගෙන ගිය බවත්, උදයට නිට්ටඹුව පොලීසියට එන ලෙස දැන්වූ බවත් බිරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙකද ඔබතුමා කී ලෝකයේ සාමකාමීම රට . (ස)
රටෙන් භාගයක් හොරැ මිනී මරුවොයි . (ස)
මේ මිණීමැරුම කළ අය අල්ලා දැඩි දඬුවම් දිය යුතුයි. . (ස)
ගිනි පොලියට සල්ලි දෙන අයට ඔහොම වෙනවා. බැංකුවේ පොලිය අවුරුද්දටම 20%යි. එයාලා දෙන්නේ මාසෙට 20%යි. නයට ගත්තු කොනෙක් පොලිය ගෙවා ගන්න බැරි වුනාම මෙහෙම කලා වෙන්න බැරිද?(නදී)
අවි ගත්තෝ අවියෙන් නසිත්..... (ස)
බන්දුල, අවුරුද්දකට පොලිය 20% දෙන බැංකුවක් කොහෙද ලංකාවේ තියෙන්නේ.(නදී)
බන්දුලලා වගේ අය ඉන්නකල් ඔහොම තමයි. (නි)
සිල්වා, පොලී මුදලාලි අරගෙන ගියාට රටේ බහුතරයක් නිදහසේ ඉන්නවා. ඒක තමයි සාමකාමී කිය්නනේ.(නදී)
දැන් ඕන එකකට සුදු වෑන් තමයි එන්නේ. ඕකනේ ලේසියට කියන්න පුලුවන් දේ.(නදී)
බන්දුල, කව්රුත් බලෙන් නයට දෙන්නේ නැහැ. තර්කයක් කරද්දී හරියට හිතලා කියන්න.(නදී)
දන්නෝ දනිති.(නදී)
දන්නෝ දනිති.(නදී)
රොහාන් එතකොට පත්තරවල යන මිනීමැරුම්, අපරාධ බොරු ද? (ත)
ජනාධිපතිතුමනි, ඔබ තුමා මේවා ගැන ටිකක් හොයලා බැලුවොත් තමයි හොද. (නදී)
උදවුවට දුන්න අත හපාකන්න හොදද? (නි)
සල්ලි නිසා මනුස්ස ජිවිතයක් ඉවරයි (දී)
යුද්ධය අවසන් වුණත් නීතිය ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ. (නි)
දැන් දැන් තුන්වන උසාවියකුත් ඇවිත් වගේ . (ස)
පොලිස්පතිතුමනි, මේ රටට මොකද මේ වෙලා තියෙන්නේ.(නදී)
පොළියට දෙන එකත් ගන්න එකත් හරාම්. (නි)
මොනවාද මේ දැන් සිද්ද වෙන්නේ (දී)
සුදු වෑන් හිස ඔසවනවා වගේ.(නදී)
මුදල් ගන්නේ පුලුවන් තරම් යාප්පු වෙලා. අවසන් වෙන්නේ මුදලාලිව මරලා. (නි)
මෙවැනි දේවල් වලට උඩගෙඩි දෙන්න නරකයි. (නි)