ශ්රී ලංකාවේ 65 වැනි නිදහස් දිනය පැරීසියේ ද සමරයි.
පෙරවාරි 03 වැනි ඉරිදා සවස 3ට පැරීසියේ ලේ බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී හා පැරීසියේ ලෙව්ලුවාහි අර්නස්ට් කොනියැක් පාරේ අංක 03 ලෙව්ලුවා සෙන්ට් බර්නඩෙත් දේවස්ථානයේදී උත්සවාකරයෙන් සැමරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරීසියේ අයත් බොන්න මාර්ගයක් හොයාගෙන වගේ.(නදී)
ගැහැණු ළමයින්ට තනිව රෑ / දවල් ගමන් යන්න පුළුවන් තරම් පුදුමාකාර නිදහසක් තියෙන්නේ (ස)
ඇයි මේක තුන් වැනිදා සමරන්නේ? අපිට නිදහස ලැබුණේ 4 වැනිදානේ. (නි)
කෝ ඉතිං කවුරුත් කියන්නේ නැහැනේ 4 වෙනිදාට සෞදියෙ රියාද්වල හිරගත වෙලා ඉන්න අයව නිදහස් කරගන්න කතා කරගෙන යනවාළු.. පැරිස්වලත් ඉන්නවානම් උත්වයට පෙර මතක් කරන්න.. (නු)
කන්ඩයි බොන්ඩයි සූත්තරයක් මේක, ඒවට මෙහේ ඕනතරම් නිදහස තියෙනවා(නදී)