කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටේදී සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සිවු දෙනෙක් කිරිබත්ගොඩ අවටින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා මේ බව තහවුරු කරයි.
(ග.හෙ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නිකන් මොකක්ද මොකක්ද වගෙයි. (නි)
නැවත මෙවන් දේ ලංකාවේ නොවෙන්න දඩුවම් දෙන්න
මොන හිතකින්ද මෙවන් අපරාධ කරන්නේ (දී)
නිදහසක් නම් දෙන්න හිතන්නවත් එපා (දී)
කවදාවත් මිනිසුන් මරලා හැංගිලා ඉන්න බැහැ (දී)
ජයවේවා
මතක තියා ගන්න අපරාධයකින් බේරිලා හිටියත් පාප කර්මයෙන් නම් බේරෙන්න බැහැ (දී)
මේවා ජාතික අපරධ (දී)
අපි සුභපතනවා මේ අපරාධ කරුවන් අල්ලා ගත අයට (දී)
අපි නොදන්නවැයි පොලිසිය ගැන. (නි)
ඒක හොදයි
මිනිස්සු මෙහෙමත් වැඩ කරනවාද (දී)
හැම ප්‍රශ්නෙම ජනපතිට කියන්න වෙලා තියෙන්නෙ ඇයි? (නි)
ගුවන් යානයට නගින්න යනකොටද නැත්නම් ගුවන් යානයේ නැගලා යනකොටද ? (ස)
දැඩි දඩුවම් දෙන්න අපේ කාරුණික ඉල්ලීමක්
මෙවන් දේ නැවත නොවෙන්න කියා පතමු (දී)
දෙන්නයි වෙඩි තියලා තියෙන්නේ . පස් දෙනෙක් අල්ලගෙන. වැඩිපුරත් තුන් දෙනෙක් ඉන්නවා (ස)
තොරු මෝරු ඉද්දි හාල්මැස්සෝ අහුවේවි (ස)
අහස පොලොව නුහුලන අපරාධ (දී)
අල්ලලා දඩුවම් දෙන්න
ලංකාවේ මෙවන් විපත් නැවත නොවේවා (දී)
මට මොකුත් මතක නැහැ (දී)
ජයවේවා (දී)
හංගපු අවි ආයුධ තියෙනවාද බලන්න එක්කරගෙන ගියානම් හරි.එතකොට දැනගන්න ලැබේවි (ස)
බුරුලක් දෙන්න එපා කිසිම විටෙක
හරිම අපූරුයි. (නි)
පස් දෙනෙක් අල්ලගෙන. වැඩිපුරත් තුන් දෙනෙක් ඉන්නවා. අපේ අයගේ දක්ෂකම් තමයි මේ..ඉක්මනින්ම අවසන් තීරණය ලබාදේවි (ස)
අලුතෙන් නීති හදලා හරි කමක් නැහැ දඩුවම් දෙන්න (දී)
නියමයි..නියමයි..
නීතියෙන් දඩුවම් දෙන්න (දී)
උපරිම දඩුවම් දෙන්න අනෙකුත් මිනිස්සුන්ටත් පාඩමක් වෙන්න (දී)
බලාගන ඉදිමු. ඊලග මැතිවරණයේදී මනාප ලක්‍ෂ දෙකක්වත් දෙමු. (නි)
අපරාධකරුවන් පිටරට යැවීමට උරදෙන්නේ කවුද? පුලුවන් නම් කියන්න බලන්න. (නි)
මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වනම් හරි..!(නු)
පරීක්ෂණ වල සාර්ථකත්වයට හේතු වේවායි පතමි. (නි)
තවත් කන්ගැට්ටෙක් බිහිවෙලාද ? (ස)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
ඒ කියන්නේ ගුවන්යානයට නගින්න යනකොටද?(නු)
හංගපු ආයුධ ටිකක් ඇතිද කියලා හොයාල බලන්න..!(නු)
තවත් කන්ගැට්ටෙක් නොවේවා..!(නු)
අපි අපෙ පොලිස් දෙමාර්තමේන්තුවට සුභ පතනවා.. (නු)
ඔච්චර තමයි ඉතින් (ස)
මිණිමරුවා හමුවේවිද ?? (ස)
මට මොනවත්ම මතක නැහැ කියයිද?(නු)
අපේ මිනිසුන්ට හැම දෙයක්ම මතක තියෙන්නේ සතියයි.!(නු)
තවත් කන්ගැට්ටෙක්ද? අවුරුදු කිහිපයක් හිරේ ඉදලා එලියට එයි..!(නු)
දැනමත් මෙයා අසනීප වෙලා ඇති..!(නු)
මෙයාලා රටට හෙලි කරන්න..!(නු)
ගන්ගැට්ටා එලියෙ හිටියානම්..!(නු)
මේකත් හරියට කටුගෙයි වැඩේ වගේනේ (ස)
හාල්මැස්සො කූනිස්සො තමයි අහුවෙන්නෙ.(ස)
මම මගේ ගෞරවය ජනපතිතුමාට පිරිනමනවා.. මෙයාලට නීත්‍යානුකූලව දැඩි දඩුවම් ලබා දෙන්න.!(නු)
යුක්තිය සාධාරනය ඉටුවේවා..!(නු)
මෙයා කන්ගැට්ටාගේ නෑයෙක්ද දන්නෙ නැහැ..!(නු)
මිනීමරුවන්ට හිමි විය යුත්තේ මරණ දඩුවමයි..!(නු)
අහිංසක මිනිස්සු ටිකක් අහුවෙනවා ඇත්තේ (ස)
නියම මිනීමරුවා තුවක්කුව ඇල්ලු තැනැත්තා නොවේ :)(නු)
මේවා අහලා පණ යනවා ලබන පෙරේදා (ස)
ඉක්මනට හොයන්න (ස)
මේ අයට නිසි දඩුවම් ලබා දෙන්න සමාජයට පාඩමක් උගන්වන්න.!(නු)
මේවා කරන්න හේතුව සොයා බලන්න..!(නු)
මෙයාලා මේක පෞදිගලික පළිගැනීමක් කියයි..!(නු)
මෙයා නිවැරදි කෙනා වෙන්න ඇති කියලා හිතනවා.. දැඩි දඩුවම් ලබා දෙන්න..!(නු)
කන්ගැට්ටෙක් නෙමෙයි නාස් ගැට්ටෙක් වෙන්න ඇති (ස)
වෙන දේ ගැන තව මාස 3 කින් විතර බලමු. (ස)