නුගේගොඩ පින් ළිඳක් අසලදී 47 හැවිරිදි මවකට අතවර කළැයි ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි. ඔවුන්ගේ ති‍්‍රරෝද රථ දෙකද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.