දකුණු සියඹලංගමුව නෑගම්පහ ඩී එම් සුමතිරත්නායක මහතාගේ ගව පට්ටියේ එළදෙනක කකුල් හයක වසු පැටවකුගේ මවකි.
කුළුදුලේ ලැබුණු වසු පැටියාගේ වල්ගය ආසන්නයේ කුඩා කකුල් දෙකක් පිහිටා ඇති බවත්, අමතර දෙපා ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට හැකියැයි පශු වෛද්‍යවරයා පැවසූ බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුල් 6 තියෙනවා ඒත් ඇවිදිනකොට පොළොවේ වැදෙන්නේ කකුල් හතරයි. මෙය සිව්පා. ගාමිණී (ස)
sha,amathara kakul deken honda soup ekak hadala beela,engapatha savimath koragena,haamineth ekka hemadaama reta pavul kanna.
මේකට පශු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම අවශ්‍යයි. (නි)
ඕක කපන්න එපා. ඔහොම පිහිටීම් හරිම දුර්ලභයි. (නි)
අං තියන දෙපාවෝ ඉන්න රටේ මේක පුදුමයක් නෙමෙයි.(නදී)
පවි අහිංසක සතා.(නදී)
අං තියන දෙපාවෝ ඉන්න රටේ මේක පුදුමයක් නෙමෙයි. (ස)
කකුල් දෙක නම් දෙපා කකුල් 4 නම් සිව් පා කකුල් 6 නම් මොන පාවාද? (ස)
මේ සතාට මින් බාදාවක් නැත්නම් මෙය තිබෙන්න හැරියොත් ගොඩක් වටිනවා නේද ? (ස)
මේ සතාට මින් බාධාවක් නැත්නම් මෙය තිබෙන්නට හරින්න. (නි)
සතෙක් වුණත් මේ පිහිටීම එයාට ලොකු වෙනකොට මොනතරම් නම් අපහසුවක් වේවිද? (නි)
මේ අහිංසක සත්ත්වයා කුරිරු ගව ඝාතකයන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. (නි)
ගව මස් කෑමෙන් අපි වැළකිය යුතුයි. (නි)