අද නවම් පෝදා කතරගම ඓතිහාසික කිරිවෙහෙර සෑ රදුනට කප්රුක් පූජාවක් පිරිනැමිණි. අෂ්ඨ ඵල බෝධිය ද පැදැකුණු කළ වන්දනාකරුවෝ අඩි 237ක් දිගැති චීවරයක් කිරිවෙහෙර වටේ තෙවරක් රැගෙන ගොස් පූජා කළහ.
අද නවම් පෝදා කතරගම ඓතිහාසික කිරිවෙහෙර සෑ රදුනට කප්රුක් පූජාවක් පිරිනැමිණි. අෂ්ඨ ඵල බෝධිය ද පැදැකුණු කළ වන්දනාකරුවෝ අඩි 237ක් දිගැති චීවරයක් කිරිවෙහෙර වටේ තෙවරක් රැගෙන ගොස් පූජා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කර ගනිත්වා (දී)
සාධු...සාධු...සාධු...සාධු...(දී)
බෞද්ධ දර්ශනය මෙය නොවේ.(නදී)
බැතිමතුන් මේ දිනවල ශ්‍රී පාදයට සහ මහියංගණයට යන නිසා කතරගම බැතිමතුන්ගේ අඩුවක් දැනෙනවා. (නි)