බළංගොඩ පාසලක 10 වැනි වසරට ඇතුළු වූ  සිසුවකුට උසස් පෙළ සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා බළංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහුගේ කනකින් ලේ ගලන බව වෛද්‍යවරු කියති.