පුත්තලම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය පැය 12කට පමණ පසු අද අලුයම යළි ක්‍රියාත්මක විය.
පෙර දින එහි දෝෂයක් ඇතිවීමෙන් අක්‍රීයව පැවැතිණි.
පුත්තලම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය පැය 12කට පමණ පසු අද අලුයම යළි ක්‍රියාත්මක විය.
පෙර දින එහි දෝෂයක් ඇතිවීමෙන් අක්‍රීයව පැවැතිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඩුන ගමන් හැදුවා (දී)
මේඩ් ඉන් චයිනා - ඔහොම තමයි (ස)
ඔන්න ආයි නම් වෙන වෙන කතා බැහැ හොදේ. (නි)
අන්න හොද ආරංචියක් (දී )
මේ බලාගාරය ගැන කවුරුත් දන්නෙ නැහැ වගේ. (නි)
නැවත රත් එළි නොවැටේවායි පතමි (ස)
අම්මෝ ඇති යන්තම් පැය දොළහෙන් ඉවර වුණා! (නි)
දැන් දැන් අපේ තාක්ෂනය දියුණු වෙලා (දී)
සුදු අලියෙක් වේවිද ආයෙත්? (නි)
මේ දවස් වල ජලාශ උතුරලා යන එකේ තාප බලාගාර මොකටද? (නි)
ජය වේවා! (නි)
ඕවට යොදන ඉන්ධන වලට ගැළපුම් ගාස්තු ගෙවන්නෙත් ඉතින් අපිමනේ. (නි)