නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද උදේ 9.50 ඇන හිටියේය. එහි ප්‍රකාශකයකු පැවසුවේ ජනන යන්ත්‍රයක සුළු කාර්මික දෝෂයක් හට ගත් බවයි. පැයක් යන්නට පෙර එය යථා තත්ත්වයට  පත් කරන බව ද ඔහු කීවේය.