පානදුරයේ දී අබිරහස් ලෙස මිය ගිය තිදෙනාගේ නෑයන් සෙයා ගැනීමට පොලීසිය ගත් උත්සාහය අසාර්ථක වූ නිසා ඔවුනගේ සිරුරු නාගොඩ රෝහලට බාර දුන් බව නාගොඩ පොලීසිය කියයි. සිරුරු කළුබෝවිල රෝහලට ගෙන ගියද එහි ඉඩකඩ නොවුයෙන් පානදුර මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නියෝගයක් මත නාගොඩට ගෙන යාමට සිදු විය.
පුත්තලම අට්ටවිල්ලුවේ ඉන්දික නිරෝෂන්, බෙලිඅත්තේ ශිරාණි පද්මලතා (ඇය සය මස් ගැබිනියකි) හා ඔවුන්ගේ අටමස් දියණිය මිය ගිය අය වෙති.ගෙදර අල්මාරි සිල්ලම අවුස්සා තිබු බවත් ලේ තැවරුණු අගල් අටක් දිග පිහියට අමතරව යකඩ උලක් හා පොල්ලක් ද සොයා ගත් බවත් පොලිසිය කියයි.
මාස අටකින් කුලී ගෙවා නැතැයි ගෙයි අයිතිකරු පොලීසියට කියා ඇත.
කුලිය රුපියල් අටදහසකි.ඉන්දික බෙහෙවින් ණය තුරුස් වී සිටි බව පොලිසියට තොරතුරු ලැබී ඇත.
කුඩා දරුවාගේ දත් කීපයක් කැඩි තිබූ අතර කකුලේ තැලූම් තුවාල කීපයක් දක්නට ලැබුනු බවත් කාන්තාවගේ බෙල්ල කැපීම නිසා උගුරු දණ්ඩ කැඞී තිබූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය බරෙන් බේරෙන්න බැරිව මිය ගිය කිවෙනියාද මේ.. දැංවත් බලධාරින්ගේ ඇස් අරිලා මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවං වට පිටාවක් සලසාදෙන්න.!(නු)
මේ හැමදේටම හේතුව අද ජනතාව පෙළෙන ධරිද්‍රතාවය.. ජනතාව ණය තුරුස්වලින් මිරිකිලා.. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ.. (නු)
මේ තීරුවේ පලකරන සමහර අදහස් දිහා බැලුවම බොදු බල සේනාව හිසරදයක් තරගෙන තියෙනවා වගේ පේනවා. එම සංවිධානය උතුම් පරමාර්ථයක් උදෙසා ක්‍රියාත්මක වෙන බව ඒ අය දැනගත යුතුයි.(නදී)
නැවතත් මිනිස්සු සුනාමියක් බලාපොරොත්තු වෙන පාටයි. (නි)
මේක මෙයින් නවත්වන එකක් නෙමෙයි. රජය මෙයිට වැඩිය උනන්දු විය යුතුයි. රටේ තියෙන සල්ලි වලින් පාරවල් විතරක් හැදුවට මදි මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුකරමි ජීවන වියදම වැඩිවෙනවා නමි. සිදුවීම සිදුවෙන පලාතේ නායකයා විසින් මෙවන් පුවත් ජනාධිපතිවරයාට දැනුම් දෙන්න.(නදී)
මියගිය නෝනගේ බැංකු ගිනුමේ ලොකු ගානක් දැම්මා නම් නෑදෑයෝ ගොඩක් එයි.(නදී)
මොන අපරාදයකද (දී)
මිනිස්සු මේ වගේ මැරෙන්න හේතුසාදක හොයන්නේ නැතුව අපේ බොදු බල සේනාව හලාල් පස්සේ දුවනවා. අපේ සිංහල මින්ස්සු නිකන් අපරාදේ මැරෙන්නේ ඇයි කියල හොයල බැලුවනම් හොඳය් නේද?(නදී)
අපේ දහම් දිවයිනට මේ මොකද වුණේ? (නි)
නිරාන්, ප්‍රසන්න, මිනිස්සු අමාරුවේ වැටෙන්නේ තමන්ගේ තියෙන නොදන්නාකමට. එහෙම වුණා කියලා සිය දිවි නසා ගන්නා එක මහා මෝඩ වැඩක්. (නි)
මැරුණු බිළිඳියට වයස අට මාසයයි, මව සයමස් ගැබිනියක්. මෙහෙම වෙනකොට බෙල්ලේ වැළ දාගන්න වෙනවා නේන්නම්. (නි)
නෑයෙක් නැහැ කියන්නේ මේ අය හැන්ගිලා ඉඳලා තියෙන්නේ.. පසුබිම හොඳ වෙන්න බැහැ මොවුන්ගේ.. ඔහොම යනකොට ඔක්කොම එලි වේවි.. (ස)
නිසාර්, මේක කොහොමත් බෞද්ධ රටක්. (නි)
සමන්, බොදු බල සේනාව කරන්නේ බුදු දහම ආරක්ෂා කරන වැඩපිලිවෙලක්. නැතිව එය තවත් පොලිසියක් හෝ හමුදාවක් නෙමෙයි.(නදී)
සෙනරත්, බොදු බල සේනාව කරන්නේ පොලිසියේ වැඩ නෙමෙයි. ත්‍රස්තයන්ගේ වැඩ. (නදී)
නන්දනව මනෝ වෛද්‍යවරයෙක් ළගට යවන්නයි තියෙන්නේ. (නි)
මෙයා ගෙවල් කුලිය ගන්න එන කෙනාගේ ගමේ කෙනෙක්ද දන්නේ නැහැ.(නදී)
සමන්, යන්නේ කොහෙද? මල්ලේ පොල්. බොදු බල සේනාව ඔයාලා වගේ අයගේ ඔළු ටික මුලින්ම හැදිය යුතුයි.(නදී)
නිරාන් ඔබ හරි, ඇහැලියගොඩ පැත්තේ ගිහින් බලන්න හරියට මුලතිවි ටවුම වගේ. එක සතපහක් දෙන්නේ නැතුව මුළු ටවුමම කඩලා දාලා. මුදලලිලා පපුවේ අමාරු හැදිලා රෝහල්වල. මෙහෙම සංවර්ධනයක් හරියනවද? මිනිස්සු පාරට වැටුනම ඔය වගේ වැඩ වෙන්න පුලුවන්.(නදී)
නය බරෙන් බේරෙන්න බැරිව මිය ගිය කිවෙනියාද මේ?(නදී)
මැරුණු බිළිඳියට වයස අට මාසයයි,(නදී)