දිඹුලාගල නවගහඇල අංක 311 හි ටී බී අමරකෝන් මහතාගේ ගෙවත්තේ ඉකුත් 28 වැනිදා උදේ 6.00ට පමණ නයකු හා තලගොයකු අතර සටනක් ඇති විය.
මෙම සටන පැයකට අධික කාලයක් පැවැති අතර එයින් නයාට ජය ලැබිණි.
පැරදුණු තලගොයා ගිල දැමීමට නයාට සෑහෙන වේලාවක් ගතවිය.
දිඹුලාගල නවගහඇල අංක 311 හි ටී බී අමරකෝන් මහතාගේ ගෙවත්තේ ඉකුත් 28 වැනිදා උදේ 6.00ට පමණ නයකු හා තලගොයකු අතර සටනක් ඇති විය.
මෙම සටන පැයකට අධික කාලයක් පැවැති අතර එයින් නයාට ජය ලැබිණි.
පැරදුණු තලගොයා ගිල දැමීමට නයාට සෑහෙන වේලාවක් ගතවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයාගෙ මොළේ මුගටියා කාලා ඇති. (නි)
අම්මෝ! නයි කියනකොටත් බයයි. මොකද මාවත් කාලා තියෙනවා. (නි)
මට අර නයි නළඟන මතක් වෙනවා (ස)
රබර් නයෙක්ද ? (ස)
මම ආසා නැහැ සර්පයෝ දකින්න (දී)
දුලබ දර්ශනයක් (දී)
මේක බලාගෙන හිටපු ඒක වැරදි වැඩක් අහිංසක සතා බේරල යැව්ව නම් කොච්චර හොඳද (ස)
නයා පව් අනේ..!(නු)
මේක තමයි සොබාදහම බලවතා දුබලයාව ගොදුරු කරඟන්නවා...!(නු)
මායම සාර්ථකයි (ස)
තලගොයි මරන්නත් දඹුලුගිහිංද නයි හාමි..!(නු)
අහිංසක සතාගේ පණ බේරන්න තිබුණා .. (ස)
නයා විසකුරුයි.තලගොයා අහිංසකයි. ඔය දේම තමයි අප අතරත් වන්නේ."නයා" දිනනව. (ස)
කටට තෙල් ටිකක් දැම්මනම් පහසුවෙන්ම ගිලින්න පුළුවන් වේවි (ස)
ආනන්ද පිටබැද්දර මහතානෙනි. ඔයාගෙ කතාවත් ඇත්ත තමා. නමුත් ස්වභාවධර්මය කියන්නේ මේකට තමා. ආහාර දාමය අපිට වෙනස් කරන්න බෑ. (ස)
ඕක තමයි ස්වභාව ධර්මය... (නි)
අහිංසක සතා බේරාගන්න තිබුණා කියලයි මට හිතේන්නේ.මිනිහෙක්ට විපතක් වුණත් පිහිට නොවෙන එකේ මේක තමයි ධර්මද්වීපයේ හැටි (ස)
අපෝ ම්ම් නම් හරිම බයයි නයාට (දී)
සත්තු දෙන්නෙක් මරාගන්නකන් බලා ඉන්නේ ඇයි . ඒ අසරණ සතා පන බේරගන්න කරන සටන විනෝදයෙන් බල හිටපු එක වැරදියි. පහසුවෙන්ම දෙන්නන දෙපැත්තට කරන්න තිබුණා නේද (ස)
ආනන්ද මහත්තයෝ එතකොට නයා කන්නේ රෝස් පාන්ද?(නු)
කැලේ නිතිය එයයි .......දුබලයා ප්‍රබලයාගේ ගොදුරක් විය යුතුය . (ස)
තලගොයා නයින්ව කනවද ? නයා තලගොයව කනවද ? සත්තු දෙන්නම පන බයින් සටන් කරන්න ඇත්තේ ..සත්ව ලෝකේ තියෙන්නේ බලවතා දුබලයව මරාගෙන කෑමක් .. මේක පුදුම භයානක සංසාරයක් කියන්නේ ඒකයි ..සත්තු මොනවා දන්නවටද ? උන්ට දැනෙන්නේ බඩගින්න විතරයි (ස)
හොද ප්‍රවෘත්තියක්. (නි)
තලගොයින්, කබරගොයින් බොහෝවිට සර්පයින්ව තමා දඩයම් කරන්නේ මම දන්න තරමින්. හැබැයි මේකනම් ටිකක් පුදුමයි තමා. (ස)
සුසන්ත - ඉතාලිය ආනන්ද පිටබැද්දර මහතානෙනි. ඔයාගෙ කතාවත් ඇත්ත තමා. නමුත් ස්වභාවධර්මය කියන්නේ මේකට තමා. ආහාර දාමය අපිට වෙනස් කරන්න බෑ. (ස) මොකද්ද බැරි පොල්ලක් අරන් දෙන්නටම දෙන්නයි තිබුණෙ. ආහාරදාමය වෙනස් කරන්න..!(නු)
ආහාර දාමය බලවතා දුබලයා මරාගෙන කෑමද?(නු)
ලංකාවේ දේශපාලනය වගේමයි. (නි)
තලගොයා මුගටියෙක් වුණානම් හරි. (ස)
තලගොයා කියන්නේ කාටවත් කරදරයක් නැති කෙනෙක්..කාට හරි මේ සටන බේරන්න තිබුණ නේද ? (ස)
මෙයාව නයි නංගිට දුන්නනම් හරි. එයා හදා ගනීවි (ස)
ජෛව විවිදත්වය (දී)
උගත් මිනිස්සු තිරිසන් සත්තුන්ගේ වැඩ බලලා සතුන් විදියට හැසිරෙන වෙලාවලුත් තියෙනවා. (නි)
පුදුමයි මුගටියෙක් ළගපාතක නොහිටිය එක. (නි)
ඔලුව කැක්කුමයි මට ඒක දැක්කාම (දී)
අපෝ බලන් ඉන්න බැරි දසුනක් (දී)
මේ නයාට තමන්ගෙ ඇගේ ප්‍රමාණයේ කැමක් හොය ගන්න තිබුනනේ.... (ස)
සාමාන්‍යයෙන් වෙන්නේ තලගොයා නයින්ව අල්ලන කන එක,ගොඩක් වෙලාවට නයා පරදිනවා තලගොයා දිනනවා,එත් මෙතැනදී නයා දිනලා කළාතුරකින් වෙන දෙයක්, (ස)
අනෙක් පැත්ත උනා නම් මෙය ජය භූමියක් (දී)
නයි කයි ද තලගොයි .... (ස)
මේ බොරු නයෙක් හා බොරු තලගොයෙක්ද ?(ස)
අතිශය ශෝක ජනකයි!.................කල යුතුව තිබ්බේ තලගොයා බේරා හැර තව එක දිනක් හෝ ඒ අසරණ පරිසර හිතකාමී සත්වයා ජිවත් කර වීමයි!!! (ස)