විදුලි මීටරයට ඉරටයක් දමා එහි වේගය අඩුකැර විදුලි බිල වංචා කළැයි කියන හොරණ බටුවිට මනිලාල් ශ්‍රී ධර්මප‍්‍රිය නම් විදුහල්පතිවරයාට බණ්ඩාරගම මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.
විදුලිබල මණ්ඩලයට වූ පාඩුව වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් අලාභ ගෙවීමටද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ අයගේ තමයි හිස ගසා දමන්න ඕනි (ස)
විදුලි බලාගාරයේ ඉන්නේ එයාගේ ගෝලයෝ වෙන්න ඇති (ස)
පව්නේ මිල මුදල් ප්‍රශ්න ඇති (ස)
මේක හරි කියනවා නෙමෙයි. වෙන කෙනෙක් නම් ඉරටය සුලගට ආ එකක් බව ඔප්පු කරාවි. (නි)
ගුරුතුමා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරයි. (ස)
මෙයාට දිසාපාමොක් කියන්න එපා (ස)
බිල ගෙවන්න පඩිය මදි ඇති. ඒකයි විදුලිය වංචා කරන්න ඇත්තේ (ස)
ලැබෙන පඩියේ හැටියටයි, ගෙවන්න තියෙන බිල් වල හැටියටයි, ජීවන වියදමේ හැටියටයි එකඅතකට වෙන කරන්නත් දෙයක් නැහැනේ. (නි)
ඉන්දන ගැලපුම් ගාස්තුව කියල විදුලිබිල දෙගුණ කරපු එකට විසදුමක් මේක.වැස්සයි කියල දැන් ඒක අයින් කරන් නැද්ද? (ස)
අනේ සමහර ගෙවල් වල ළමයි පණ්ඩිත කමට ඔය වගේ වැඩ කරනවා. වැඩිහිටියො ඔය විජ්ජාවල් දන්නෙ නැහැ. අන්තිමට අහුවෙන්නෙ අසරණ වැඩිහිටියො. (ස)
අපිටත් ඔහොම ඒවා හිතෙනවා. ඒත් කර්මය ගැන මතක වුණ ගමන් ඒවා අමතක කරනවා. (නි)
හරිම ආදර්ශමත් දිසාපාමොක් කෙනෙක් (ස)
හොඳ දඩුවම. ඇයි මිනිස්සු මේ තරම් කූඨ වෙන්නේ (ස)
හැමෝම හැමෝටම දෙන්නේ කදිම ආදර්ශ තමයි ?(ස)
ජීවන බර අහස උසට නැගල තියෙන අවධියක මේ වගේ වැඩ අහන්න ලැබෙන එක අරුමයක් නෙමෙයි (ස)
නව සොයා ගැනීම් ගෝලයන්ටත් පුරුදුකරලද දන්නේ නෑ (ස)
උපකාරක පන්ති නැද්ද දන්නෑ මෙයාගේ (ස)
මේවගේ වැඩ කරන අය කොහොමද රට හදන්නේ? ()
එයාගේ නව සොයා ගැනීමට ඇයි දඩුවම් දුන්නේ? (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
මේවගේම හොර, තක්කඩි වැඩක්ම කරන "හැම"අයගේ නම් ප්‍රසිද්ධ කරන්න තරම් අපේ ජනමාධ්‍ය නිර්භීතනම් රට හරි මාර්ගයට මදක් හෝ පිවිසේවි. (ස)
අරුම පුදුම රටක් තියෙනවා කියන්නේ අපේ පුංචි ලංකාවට වෙන්න ඇති .(ස)