හොරකම් හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන තරුණයකු මාතර වල්ගම අතගහපු හන්දියේ රඳවාගත් ගැමියෝ පොලීසිය කැඳවූහ.
පොලීසිය එද්දී ඔහු පළා ගියේය.
පොලීසිය හා ගැමියෝ ඔහු ලුහුබැඳ ගියහ.
කිලෝමීටර් දෙකක් පමණ දිවූ තරුණයා අන්තිමේදී පොලීසිය අතට පත් විය.
හොරකම් හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන තරුණයකු මාතර වල්ගම අතගහපු හන්දියේ රඳවාගත් ගැමියෝ පොලීසිය කැඳවූහ.
පොලීසිය එද්දී ඔහු පළා ගියේය.
පොලීසිය හා ගැමියෝ ඔහු ලුහුබැඳ ගියහ.
කිලෝමීටර් දෙකක් පමණ දිවූ තරුණයා අන්තිමේදී පොලීසිය අතට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලට ගියේ මොකද දන්නෙ නැහැ. (නි)
කෝ දැන් ඇල්ලුවද මාතර සුදා? ගමේ අය නිසා මෙයාවත් අහුවුණේ. (නි)
මොනවා කරනවද අර කලිසමට අත දාගෙන? (නි)
පෙනුමෙන් නම් ගමේ අය හොදට සළකලා පාටයි. (නි)
තරුණයා අවසානයේ දුවලා තියෙන්නෙ පන්සලකට නේද? (නි)
ගමේ නමත් සමග නම් හන්දිය හරියටම ගැළපෙන්නෙ නැහැ. (නි)
රාළහාමි මෙයාව අරගෙන යන්නේ මහණ කරවන්න වෙන්න ඇති. (නි)
මේ ගොල්ලන්ට මතක හිටින්න දෙන්න ඕනේ. පාරේ කෙල්ලෙකුට මාලයක් දාගෙන යන්න බැහැ.(නදී)
මොහුව මද දුර ධාවන තරග සදහා ලංකාව නියෝජනය කිරීමට මම යෝජනා කරමි.(නදී)
පළවෙනි ප්‍රතිචාරය නියමයි.(නදී)
ජනතාව සහ පොලිසිය ඒකා බද්ධව වැඩකලොත් අපරාධ තුරන් කළ හැකියි.(නදී)
හොදට දුවන්න පුලුවන් කෙනෙක් නිසා ක්‍රීඩා අමාත්‍යංශයට අරන් පුහුණුවක් දෙන්න. ජීවත්වෙන්න මගක් පාදන්න. පුනරුත්පාණය කරන්න.රටට හොද පුරවෑසියෙක් බිහිවේවි.(නදී)
"අතගහපු හන්දිය"....??? (නි)
පවු අසරණයෙක් වෙන්න ඇති. එයාට රස්සාවක් හොයලා දෙන්න. (නි)
අපේ රාළහාමිලත් එක්ක කොහෙද දුවලා බේරෙන්නේ? (නි)
වැඩක් වෙලා නැහැ දිව්වට (දී)
අනේ පවු! මේ පොලිස් රාළහාමි පන්සල් බිමේ සපත්තු දාගෙන නේද ? (නි)
මිනිස්සු මේ විදියට පොලිසියට සහාය දුන්නා නම් හුගක් අපරාධ අඩුවෙයි. (නි)
පොලිසිය සමග සහයෝගයෙන් වැඩ කළ සැමට අපගේ උත්තමාචාරය! (නි)
ඊළග ඔලිම්පික් වලට නම් ෂූවර්, යන්න පුලුවන්. (නි)
පන්සලකට දිවුවා කිවුවා??? (නි)
දැන්ද හොරාට පන්සල මතක්වෙලා තියෙන්නේ? (නි)
රාළහාමිට වැරදිලා පන්සලේ ඇබිත්තයාවද දන්නෙ නැහැ අල්ලගෙන යන්නේ? (නි)