IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ද්‍රවිඩ සංගම් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) සිවුවැනි සති අන්තය වන මෙම සති අන්තයේ අද (24 වැනිදා) අවසන් වූ තරගවලදී බදුරලිය පිල කඩුලූ 7 කින් පරාජය කරමින් ද්‍රවිඩ සංගම පිල පිට පිටම සිවුවැනි පූර්ණ ජයත් වාර්තා කළේය.

සිවුවැනි සතියේ එකම ද්විත්ව ශතක ලාභියා බවට පත්වෙමින් රාගම පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක මයිකල් වැන්ඩොට් ලකුණු 251 ක් රැස්කිරීමට සමත්විය. මෙය මෙවර පළමු පෙළ තරගාවලියේදී වාර්තා වූ පස්වැනි ද්විත්ව ශතකය වන අතර පිතිකරුවකු විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.

මුවර්ස් පිලේ පා දග පන්දු යවන ක‍්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සතියේ පන්දුයවන්නා බවට පත්වෙමින් ලකුණු 94 කට කඩුලූ 12 ක් දවාගැනීමට සමත් විය.


පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 7 ක ජයක්)

බදුරලිය පිල පළමු ඉනිම 310 (මාලිංග මාලිගස්පේ 22, පබසර වඩුගේ 111, අලංකාර අසංක 81, රොෂාන් ලක්සිරි 35, ශාමින්ද එරංග 44/2, ජීවන් මෙන්ඩිස් 67/4) සහ දෙවැනි ඉනිම 153 (නිලූෂාන් නෝනිස් 75, චානක වෙළගෙදර 12/2, ජීවන් මෙන්ඩිස් 54/4, ශාමින්ද එරංග 23/3)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 250 (ජීවන් මෙන්ඩිස් 56, රුමේෂ් බුද්ධික 23, කිත්රුවන් විතානගේ 52, තිලකරත්න සම්පත් 80, සාලිය සමන් 50/3, අලංකාර අසංක 92/2, රොෂාන් ලක්සිරි 39/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 214 (අෂේන් සිල්වා 40, මහේල උඩවත්ත නොදැවී 124, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 31)


බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 92 ක ජයක්)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 278 (ඩිල්ෂාන් මුරවීර 40, නදීර නාවල 37, මාධව වර්ණපුර 21, තරංග ලක්‍ෂිත 53, උපුල් ඉන්ද්‍රසිරි 54, සොහාන් බෝවල 63/3, මංජුල ද සිල්වා 60/2, අමිල අපෝන්සු 81/4) සහ දෙවැනි ඉනිම 183 (ඩිල්ෂාන් මුරණවීර 22, මාධව වර්ණපුර 33, දමින්ද රණවීර 57, සුරාජ් රන්දීව් 21, සොහාන් බෝවල 52/4, අමිල අපෝන්සු 68/4)

ලන්කන් පිල පළමු ඉනිම 210 (තාරක වඩුගේ 22,  ඕෂධ ප‍්‍රනාන්දු 70, දේශාන් ඩයස් 21, තුෂිර මදනායක 21, සජීව සල්ගාදු 26, ඉම්රාන් ඛාන් 52/3, සුරාජ් රන්දීව් 39/2, උපුල් ඉන්ද්‍රසිරි 39/4) සහ දෙවැනි ඉනිම 159 (ග්‍රෙග් ස්මිත් 23, දිල්හාන් කුරේ 29, සජීව සල්ගාදු 81, සුරාජ් රන්දීව් 69/6, උපුල් ඉන්ද්‍රසිරි 52/4)


බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 172 ක ජයක්)
 
මුවර්ස් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 519 (ෂෙහාන් ජයසූරිය 123, හර්ෂ කුරේ 44, ඉන්දික ද සේරම් 66, චතුරංග ද සිල්වා 113, ජනක ගුණරත්න 80, දිල්හාර ලොකුහෙට්ටිගේ 38, රොමේෂ් එරංග 100/2, මාලන් මධුසංඛ 133/2, නිමේෂ් පෙරේරා 70/4)

බී. ආර්. සී. පිල පළමු ඉනිම 225 (නිමේෂ් පෙරේරා 26, රොස්කෝ තටිල් 87, ෂෙහාන් පෙරේරා 62, මාලින්ද පුෂ්පකුමාර 70/7) සහ දෙවැනි ඉනිම 61 (රොස්කෝ තටිල් නොදැවී 25, මාලින්ද පුෂ්පකුමාර 24/5, ජනක ගුණරත්න 27/4)


ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 104 ක ජයක්)

ගාල්ල පිල පළමු ඉනිම 235 (චානක විතානගේ 49, රුමේෂ් රංගන 49, කෞෂල්‍ය ගජසිංහ 24, අනිල් රිදීගම්මනගෙදර 42, නන්දික අබේසිංහ 29/3, චාමිකර එදිරිසිංහ 42/3, දර්ශන මහවත්ත 12/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 226 (චමිදු ඉෂංක 56, රුමේෂ් රංගන 48, කෞෂල්‍ය ගජසිංහ නොදැවී 53, ඉරෝෂ් සමරසූරිය 42, අනුරුද්ධ රාජපක්‍ෂ 37/3, ප‍්‍රසාද් කැල්ලෙපත 66/2)

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 130 (චාමිකර එදිරිසිංහ 43, චින්තක ජයබණ්ඩාර 29, උමේග චතුරංග 47/4, කෞෂල්‍ය ගජසිංහ 29/5) සහ දෙවැනි ඉනිම 227 (සමන් ප‍්‍රියන්තක 75, චින්තක ජයබණ්ඩාර 55, ප‍්‍රසාද් කැල්ලෙපත නොදැවී 27, උමේග චතුරංග 88/4, කෞෂල්‍ය ගජසිංහ 41/3, ෆෙෆ්රි වැන්ඩසේ 33/2)


පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට ඉනිම සහ ලකුණු 75 ක ජයක්)

පානදුර පිල පළමු ඉනිම 470 (ලසිත් ප‍්‍රනාන්දු 50, ප‍්‍රසන්න ජයවර්ධන 79, චතුර පීරිස් 25, ඩිල්රුවන් පෙරේරා 79, මලිත් චතුරංග 123, චරිත බුද්ධික 50, අමිල මෙන්ඩිස් 88/3, මොහොමඞ් අස්ලාම් 119/3)

සැරසන්ස් පිල පළමු ඉනිම 174 (ලසිත් අබේරත්න 69, මොහොමඞ් අස්ලාම් 70, ඩිල්රුවන් පෙරේරා 30/5, චරිත බුද්ධික 30/2, චතුර පීරිස් 36/2) සහ දෙවැනි ඉනිම 221 (රුක්‍ෂාන් වීරසිංහ 109, ලක්‍ෂිත ද සිල්වා 29, ළහිරු ශ‍්‍රී ලක්මාල් 23, චතුර පීරිස් 34/3, ඩිල්රුවන් පෙරේරා 82/2, ගයාන් සිරිසෝම 25/3)


එස්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ඉනිමක සහ ලකුණු 42 ක ජයක්)

නාවික හමුදා පිල පළමු ඉනිම 163 (බුද්ධික හසරංග නොදැවී 79, සචිත‍්‍ර සේනානායක 51/5, කසුන් මධුසංඛ 41/2) සහ දෙවැනි ඉනිම 296 (සිතාර පෙරේරා 20, ඩිලාන් චන්දිම 22, චානක රුවන්සිරි 33, ලක්මාල් කීර්තිරත්න නොදැවී 71, රනිල් රසාංග 83, යොහාන් කුමාර 20, ධම්මික ප‍්‍රසාද් 54/3, කසුන් මධුසංඛ 35/2, තිළිණ කණ්ඩම්බි 47/2)

එස්. එස්. සී. පිල කඩුලූ 7 ට 501 (කෞෂාල් සිල්වා 109, දිමුත් කරුණාරත්න 20, තිළිණ කණ්ඩම්බි 51, තිලාන් සමරවීර 118, භානුක රාජපක්‍ෂ 25, දසුන් ශානක 55, ධම්මික ප‍්‍රසාද් 34, සචිත‍්‍ර සේනානායක නොදැවී 50, දුලංජන මෙන්ඩිස් 140/3)


කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ඉනිම සහ ලකුණු 27 ක ජයක්)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 355 (සජිත් කැඵම්ප‍්‍රිය 81, රජිත රත්නායක 52, රාජු ගයාෂාන් 95, අචිර එරංග 48, අජිත් කුමාර 21, මාලිංග බණ්ඩාර 107/6, නිලංක පේ‍්‍රමරත්න 69/2) සහ දෙවැනි ඉනිම 209 (රජිත රත්නායක 29, යශෝධ ලංකා 82, අචිර එරංග 47, කෞෂල්‍ය වීරරත්න 23/2, මිලින්ද සිරිවර්ධන 44/5)

රාගම පිල පළමු ඉනිම කඩුලූ 9 ට 591 (මයිකල් වැන්ඩොට් 251, ඉයන් ඩැනියල් 48, මිලින්ද සිරිවර්ධන 90, ශාලික කරුණානායක 79, කෞෂල්‍ය වීරරත්න 46, ප‍්‍රිෂාන් හේවගේ 139/3, අකිල ඉෂංක 165/4)

 

කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 101 ක ජයක්)

එන්. සී. සී. පිල පළමු ඉනිම 287 (දිනේෂ් චන්දිමාල් 47, චාමර කපුගෙදර 79, කෝසල කුලසේකර 36, චමින්ද විදානපතිරණ 26, චානක කොමසාරු 77/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 178 (උපුල් තරංග 38, දිනේෂ් චන්දිමාල් 73, ඇන්ජලෝ පෙරේරා 31, මුතුමුදලිගේ පුෂ්පකුමාර 63/2, චානක කොමසාරු 69/2)

වරාය අධිකාරි පිල පළමු ඉනිම 120 (යොහාන් ද සිල්වා 22, ගයාන් මනීෂාන් 37, චමින්ද විදානපතිරණ 28/2, තරිදු කෞෂාල් 30/5) සහ දෙවැනි ඉනිම 244 (යොහාන් ද සිල්වා 24, ශාන්ත කළවිටිගොඩ 24, අෂාන් ප‍්‍රියංජන් 89, ගයාන් මනීෂාන් 20, ඉසුරු උදාන 28, සොහාන් බෙරලැස්ස 50/2, ෆර්විස් මහරුෆ් 23/2, තරිදු කෞෂාල් 57/2, ජෙහාන් මුබාරක් 37/3)


පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 387 (ෂෙහාන් ප‍්‍රනාන්දු 47, කුසල් ජනිත් 31, ඇන්ජලෝ මැතිව්ස් 155, මලින්ද වර්ණපුර 34, තිසර පෙරේරා 26, අනුක් සිල්වා 43, කනිෂ්ක ඇල්විටිගල 22, ජනිත් සිල්වා 58/2, අජන්ත මෙන්ඩිස් 119/2, සීකුගේ ප‍්‍රසන්න 110/3, අසේල ගුණරත්න 34/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 69 (තිසර පෙරේරා 32, ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 27)

යුද හමුදා පිල පළමු ඉනිම 151 (රිෂාන් කාවිංග 33, ලක්‍ෂිත මධුෂාන් 20, අසේල ගුණරත්න 49, කනිෂ්ක ඇල්විටිගල 21/2, අකිල ධනංජය 53/2, සජීව වීරකෝන් 48/4) සහ දෙවැනි ඉනිම 469 (රිෂාන් කාවිංග 125, සුලින් ජයවර්ධන 21, අසේල ගුණරත්න 118, සීකුගේ ප‍්‍රසන්න 81, අජන්ත මෙන්ඩිස් 54, මලින්ද වර්ණපුර 52/2, සජීව වීරකෝන් 167/5)

 



අදහස් (0)

ද්‍රවිඩ සංගම් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site