කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කළ ජනයාට එල්ල කරන බලපෑම් නවත්වන ලෙසත්, දෙමළ ජනයාගේ සිත්වලට හමුදාව හා සිංහල ජනතාව ගැන වැරදි ප්‍රකාශ දී යළි බේදයක් ඇති නොකරන ලෙසත් ඉල්ලමින් 500ක් පමණ දෙමළ ජනයා දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව කිලිනොච්චි කච්චේරිය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
දෙමළ ජාතික සන්ධානය තෛපෝංගල් දින බෙදාදුන් පත්‍රිකාවලින් නැවත ඊලාම් යුද්ධයක් නැවත ඇති කිරීමට කැස කවතියි ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹින් ගිය අයත් ඔතන ඉන්නවද(නු)
වගකිමෙන්ද කියන්නේ (දී)
ජය වේවා! (නි)
බොහොම හොදයි. (නි)
චතුල සහ අශෝක එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ. (නි)
යුද්ධයෙන් පීඩා විදි ජනතාවම ඉදිරියේදීත් සුදුස්සන් තෝරාගනීවි. (නි)
කොයි දේශපාලකයත් හදන්නේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් තමන්ගේ බලය තහවුරු කරගන්න තමයි. ඒකට ජාති භේදයක් නැහැ. රට ගැන හිතලා තීරණ ගන්න ඡන්දදායකයින් මෙහෙ අඩු නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
අශෝකට පඩි හම්බ වෙන්නේ රුපියල් වලින්ද? ඩොලර් වලින්ද? දන්නෙ නැහැ. (නි)
සුභ පැතුම්. ජාතිවාදය අවශ්‍ය නැහැ. එකම මනුස්සයින් වගේ ඉන්න බලමු (නි)
සුභ පැතුම්! (නි)
චතුල වෙරෝනා,අශෝක වැඩිපුර කන්නේ පිදුරුලු. (නි)
මේක තේරුනොත් ඇති (ස)
ඒකත් නරකම නෑනේ (ස)
අනේ මන්දා (දී)
කවුද මානව හිමිකම් උල්ලාංගනය කරන්නේ කියලා ජාත්‍යන්තරයට පෙන්නමු (ස)
ඕක ඔහොම්මම එක්සත් ජාතීන්ගේ සංවිධානයටයි ඇමරිකාවටයිත් කිව්වනම් නේද හොඳ (ස)
අපට ඔය විරෝධතා ගැන විශ්වාසයක් නැහැ (ස)
එහෙම කොහොමද? එතකොට ඩයස්පෝරාවෙන් දෙන සල්ලි වලට වෙන්නේ මොකක්ද? (නි)
ඔබට ස්තූතියි! (නි)
මොනවද මේ වෙන්න යන්නේ? (දී)
කොළඹින් ගිය අයත් ඔතන ඉන්නවද? (නි)
අපේ රටට ජාතිවාදය අවශ්‍ය නැහැ. බුදු සරණයි! (නි)
අනේ මන්දා (දී)
සියලු දෙනාම ඇත්ත තේරුම්ගත්ත එක ගැන නම් සතුටුයි. එක මවකගේ දරුවන් වගේ ඉන්න බලමු. (නි)
අනේ මන්දා? (නි)
සුභ පැතුම්! හරියටම හරි. ඕක තමයි වෙන්න අවශ්‍යත්. (නි)
එයාලා තමයි බලය ගැන තීරණය කරන නියම සුදුස්සන්. (නි)
දෙමළ සන්ධානයේ කොටි පුල්ලිවත් මතුවෙලාද? (නි)
සාමාන්‍ය ජනතාවට මෙම තත්ත්වය වැටහෙන එකම ලොකු දෙයක්. (නි)
අශෝක, ඔයා වැඩිපුර කන්නෙ බත්ද? කිරි බත්ද? (නි)
සාමාන්‍ය දෙමල ජනයා ළග හොද ගතිගුණ සහ මනුස්සකම් තිබෙනවා. (නි)
මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? (දී)
අලුත් කඩේට ආපු කට්ටියමද?
දෙමළ ජනතාවත් අපේ සහෝදරවරු. අපි ඔවුන්ට ආදරෙයි. (නි)