බැස නොයන කාණු පිළිසකර නොකළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට හා මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව. අම්බලන්ගොඩ නගර සභාපති එම්.බඩ්ලිව්. අරුණ ප්‍රදීප් මහතා කියයි.

මහා වීදීයේ සහ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස ඉදිකැර ඇති කාණු මාර්ග සංවර්ධන අධිකාරිය සතු බවත් අතර දුමිරිය මාර්ග දෙපස ඉදිකැර ඇති කාණු දුමිරිය දෙපාර්තමේන්තුවට  අයත්බවත් නගර සභාපති කියයි.