මල්වානේ පහළ මාපිටිගම නිවෙස් දෙකකට ත්‍රීරෝදවලින් පැමිණි මැරයන් පහරදී පස් දෙනකුට තුවාල කිරීමේ සිද්ධිය ගැන දොම්පේ පොලීසිය අපක්ෂපාතී පරීක්ෂණයක් නොපැනැත්වීයැයි කියමින් වැසියෝ පිරිසක් පහළ මාපිටිගම පන්සල් හන්දියේ උද්ඝෝෂණයක් කළහ. පහරදුන් බව කියන තිදෙනෙක් පූගොඩ මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප මත නිදහස් කරනු ලැබ සිටිති.
ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා හා දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර වුඩ්ලර් මහත්වරු කරුණු පහදාදීමෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොදයි. අපේ ගේ ළග ඕක වුණේ. (නි)
මෙහෙම කරන්නේ අතීතය අමතක වෙලාද දන්නෙ නැහැ. (නි)
ඇති යන්තන් (දී)
ගොඩක් වෙලාවට පොලිසිය වැඩ කරන්නේ තමන්ගේ වාසියට. (නි)