එක් හදවතක් හිස් දෙකක් අත් හතරක් හා පා හතරක් සමග හය මාසයක් ජීවත් වූ මොනරාගල දෙබිඩි දැරිය නියුමෝනියාවෙන් මොනරාගල සිරිගල රෝහලේදී මියගියාය.
2012.7.17 වැනිදා කොළඹ ද සොයිසා රෝහලේදී ඉපැදුණු සඳුනි නිල්මිණීගේ මවුපියෝ නබාන මල්ගස්ලන්දේ පදිංචිව සිටිති.
එක් හදවතක් හිස් දෙකක් අත් හතරක් හා පා හතරක් සමග හය මාසයක් ජීවත් වූ මොනරාගල දෙබිඩි දැරිය නියුමෝනියාවෙන් මොනරාගල සිරිගල රෝහලේදී මියගියාය.
2012.7.17 වැනිදා කොළඹ ද සොයිසා රෝහලේදී ඉපැදුණු සඳුනි නිල්මිණීගේ මවුපියෝ නබාන මල්ගස්ලන්දේ පදිංචිව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් විදිමින් ඉන්නවාට වඩා මිය ගිය එක හොදයි.. එම දරුවන් දෙදෙනාට නැවත මෙවැනි උපත් නොවේවා..!(නු)
මෙම දැරියට නිවන් අවබෝධ වේවා! සසර ගමනේ ඇති භයානකත්වය වැටහී සැවොම නිවන් මගට යොමුවේවා! (නි)
එම දරුවන් දෙදෙනා ස්වර්ගයේ දේව දූතයින් වී ඉපදේවා! (නි)
මෙවන් අකල් ජනිතවීමක් හෝ මරණයක් මතු ආත්ම වලදී නොම වේවා! (නි)
මෙයාල ජිවත් වුණා නම් බලන්න තිබුණා හිත නැමැති දෙය ගැන, එනම් මිනිසුන්ගේ සිත තිබෙන්නේ හදවතේද නැත්නම් මොළයේද කියා. මොකද සමහරු කියනවා හිත තියෙන්නේ හදවතේ කියලා. සමහරු කියනවා හිත තියෙන්නේ මොළයේ කියලා. අපිට තිබු ලොකු අවස්ථාවක් නැතිව ගියා. මම කියන්නේ නැහැ එයාලා දුක්විදමින් ඉන්න එක හරියි කියලා. කොහොම වුණත් ඔයාලට නිවන් සුව පතමි. ජාති ජාතිත් මෙවැනි ජීවිතයක් යළි නොලැබේවායි පතමි. (නි)
දරුවා මියගිය එක එක අතකින් හොදයි මෙහෙම දුක් විදිනවාට වැඩිය. (නි)
පවු. ඊළග ආත්මයේදී ඉතා හොද ජීවිතයක් ලැබේවා! (නි)
මොනවා වුණත් දරුවෙක් නැතිවෙන එක අම්මා කෙනෙකුට ඉවසන්න අමාරුයි. (නි)
ගොඩක් අය මේ ජීවිතේ මගහරවා ගන්නවා. ප්‍රමාද නොවී කුසල් වඩන්න,අකුසල් අතහරින්න. (නි)
අසරණ ළමයි (දී)
මම දන්න විදියට නම් හිස් දෙකක් තිබුණොත් දරුවන් දෙදෙනෙකු විදියටයි සළකන්නේ. (නි)
ස්වර්ගයේ .... ජීවිතයක් යළි නොලැබේ ඊළග ආත්ම නැහැ . (ස)