බංඩාරගම හේනේගම කම්හලක වැටුප් ගෙනයමින් සිටි කළමනාකරු නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහර මැද්දේ කම්හල දක්වාම වාහනය ධාවනය කර පඩිසල්ලි බේරා ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදල් රැගෙන එද්දී යතුරු පැදි කරු කළමණාරුට පිස්තෝලයකින් වෙඩි තැබූ නමුත් ඔහු හිස පහත් කර ඉන් බේරී ඇති බවත් එවිට තුවක්කකුකරු කළමණාකරු ගමන්ගත් වාහනයේ ටයර් වලට වෙඩි තබා ඇතැයිද කියති.
කළමණාකරු කම්හල දක්වාම වාහනය නොනවත්වා ධාවනය කර පඩි සල්ලි බේරාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදුන් ලක්ෂ දෙක හමාරක් නෙමෙයි රුපියල් 100 ටත් මිනී මරන කාලයක් මේක.(නදී)
වීර ක්‍රියාවක් (දී)
ලක්ෂ 2ට වෙඩි තියනවද ? ජීවිතයක වටිනාකම මෙච්චරද ? (ස)
ලක්ෂ දෙකහාමාරක් කියලා කොල්ලකරු දන්නේ නැතුව ඇති.. (ස)
මෙන්න මේ වගේ රටේ තියෙන අවදානම් තත්ත්වය නිසා තමා අපි ස්විස්ටර්ලන්තයට වඩා උතුම් නොවන්නේ.!(නු)
නියමයි කොල්ලකරුවන්ව අල්ලාගන්න බැරිඋනාද?(නු)
ඇති යාන්තම් (දී)
රට විනාශ වෙලා චිකාගෝව පාරාදයි වෙන දේවල්වලට..!(නු)
කළමනාකරුගේ දක්ෂතාවයට අධ්‍යක්ෂක තනතුරක් දීලා ඉතා සුදුසුයි.. තාක්ෂණය දියුණු මේ කාලේ පඩි සල්ලි සේවක ගිනුමට බැර කරලා බැංකුවෙන් ටෙලර් යන්ත්‍රවලින් මුදල් ආපසු ගන්න වැඩ කටයුතු සූදානම් කර දෙන්නේ නම් මේ වැනි ප්‍රශ්න මතු වෙන්නේ නැහැනේ..!(නු)
හොද වැඩක්, දිරි ගැන්වීමක් දුන්නොත් නරකද?(නදී)
පඩි සල්ලි නෙමෙයි, ජිවිතය බේරා ගන්න වාහනය නොනවත්වා දාවනය කරලා වගේ.(නදී)
විශිෂ්ට වික්‍රමයක්. (නි)
කවුද තමන්ගේ ජීවිතය ට ආදරේ නැත්තේ
මේයාගේ ජීවිතය බේරුනාට අපි සතුටු වෙන්න ඕනේ. මුදල් නම් හෙටත් හොයාගන්න පුළුවන්. නමුත් මීට පස්සේ පඩි ගේන්න යන හැමෝම මීට වඩා ආරක්ෂා විය යුතුයි.(නදී)
පඩි සල්ලි නම් හොයාගන්න බැරියෑ. ජීවිතය නැතිවුනා නම් එහෙම.(නදී)
බොහොම ගුණයහපත් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකරපු උත්තම පුරුෂයෙක්. (නි)
හොලිවුඩ් චිත්‍රපටියක් වගේ තියෙන්න ඇති. (නි)
දැන් ලක්ශෂ දෙකහමාරත් මංකොල්ල කනවද? රටේ හොරුත් ඒ තරමටම හිරිහිලා. (නි)
ආසියාවේ ආශ්චර්යය.(නදී)
බැංකුවලට දාලා ඒටීඑම් කාඩි සේවකයන්ට දුන්නා නම් ඉවරයිනේ.(නදී)