දඹුල්ල රෝහලේ විදුලි සෝපානයකදි තරුණියකට අතවර කළැයි සැකපිට රෝහලේ සුඵ සේවකයකු අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. අතක සැත්කමකට රෝහල් ගත කළ තරුණිය වෛද්‍යවරයා වෙත ගෙන යද් අතවරය කළ බව පැමිණිල්ලේ සදහන්ය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු???
කාවද මේ කාලේ විශ්වාස කරන්නේ ?නායකත්ව පුහුණුව ලබා දෙන්න වෙයිද දන්නේ නෑ.
මේ වගේ අසහනකාරයෝ තමා සමහර රෝහල්වල තවම සේවය කරන්නේ
මෙයට රජකාලේ දඩුවම් දෙන්න ඕනා
සුලු සේවක තවත් සැත්කමක් කරන්න හදලා