කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගිණුම් අංශයේ නිලධරයකු පානදුර දුම්රිය පළේදී කතකගේ රන් මාලයක් කඩාගෙන දුවද්දී අසල සිටි අය ලුහුබැද ගොස් ඔහු අල්ලා පොලිසියට බාර දුන්නේය.

කෑලිවලට කැඩී ගිය මාලයද සොයාගෙන ඇත.