කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකුගේ මළ සිරුරක් දිඹුලාගල කුඩා වැව සිවිල් ආරක්ෂක කඳවුර අසලින් සොයා ගත් බව පොලිසිය කියයි
පසු ගිය 26 වැනිදා පූනානියේ දී කාරයක් පැහැර ගත් හිටපු කොටි පිරිසක් වන වැදුණු බවත් ඔවුන් සෙවීමේ පොලිස් -යුද හමුදා මෙහෙයුමේදී මීට පෙර දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බවත් පොලිසිය පවසයි. පැන ගිය තවත් අයකු සෙවීමට සියයක පමණ බළ ඇණියක් යොදා ඇත.
මේ සියලු දෙනාම පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි වියයුතු දේ වෙලා තිබෙනවා. (නි)
මොනවට පුනරුත්තාපනය කරනවද?(නදී)
චිත්‍රපටියක ජවනිකාවක්ද මේ? (නි)
කොටින්ට කිරි පොවල වැඩක් නෑ.. ආයෙත් ඔහොම ගියොත් අපේ රට කොටීන්ටම යාවි. අපේ රණවිරුවෝ ටිකත් අපරාදේ මැරේවි. කොටියා රටින් තුරන් කරමු. අපේ අනාගත පරපුර වෙනුවෙන්... (ස)
මේ අයව එලියට දාන කොට ඉක්මනින් සොයාගත හෑකි අලුත් ක්‍රමවේදයක් යොදා එලියට දාන්න ,එයාලටත් නොතේරෙන්න. (ස)
මේ කොටින් පුනරුත්තාපනය කරලා සමාජයට විසුරවන්න ඕනෑ විද්‍යුත් කැමරා සවිකරලයි. (නි)
පිල්ලෙයි මහත්මිය උදහස් වෙයිද දන්නේ නෑ... (ස)
අතීතය මතක නැහැ වගේ (දී)
අපේ පරණ කියමනක් තියෙනවා .විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල .මේ වගේ දේවල් කියල තියෙන්නේ කට කහනවට නොවේ .(ස)
ඔවුන්ට කිරි පොවලා හදා වඩා ගන්න නොවේ ඉවරෙටම ඉවරකලා නම් පින් (ස)
පින නැති එකා ගුණ දහමින් වෙළුවත් උගේ පර ගති අතනාරියි මැරුවත්... (නි)
හොර කොටියා, කඩනවා නැට්ට.(නදී)
කොටියට කැළේ ඉන්න සිංහයත් බයයි. (නි)
ඇයි දෙයියනේ පුනරුත්තාපනය කරන්න වියදම් කළේ? (නි)
මොන දේ කළත් කොටියා කොටියාමයි. (නි)
පුනරුත්තාපනය නෙමෙයි පුනරුප්පත්තිය ගැන පොඩ්ඩක් සළකලා බලන්න. (නි)
අපේ විරුවන්ට ස්තූතියි! (නි)
මේ අර පුනරුත්තාපනය කරලා දොට්ට දාපු කොටි හපුවෝ නේද? (නි)
අපි කිරි පොවන්න හැදුවට කොටියට නම් කිරි පොවන්න අමාරුයි. (නි)
එක එක්කෙනාව හොයාගෙන දඩුවම් දියයුතුයි. (නි)
මේවා ලෝකෙටම කෑගහලා කියන්න ඕනෑ. (නි)
දැන් තේරෙනවද පුනරුත්තාපනය කළත් එල්.ටී.ටී.ඊ. කොටි සමාජගත කරන්න බෑ කියලා....(ස)
කැලේ මාරු උනාට පුල්ලි වෙනස් වෙන්නේ නෑ.පුරුද්ද අරින්නත් බෑ.(ස)
නියම කථාවක්. කවුද ඇත්ත දන්නේ ? (ස)
විද්‍යුත් සම්බන්ධක උපකරණයක් දාලා මේ අයව එලියට දාන්න. (ස)
හරියට පුණරුත්තාපනය කරලා නෑ.. අයියෝ සල්ලි.. (ස)