මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 91059ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි. වාර්තා වි ඇති මරණ
සංඛ්‍යාව 68කි. වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒම අගය 19406කි. පළාතක් වශයෙන් රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම අගය 48244කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd