සමීක්ෂණ කටයුත්තකට කෝදාපාළුවට ගිය ජීව විද්‍යා සහකාර නිලධාරියකු මහ ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. අශෝක ධර්මසිරි චන්ද්‍රරත්න නමැති මොහු කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මෙච්චර මෝඩද? මේ ගොරවා වහින වෙලාවට ඇයි නොදන්නා තැන් වලට යන්නේ? (නි)
ඩෙංගු හොයන්න ගිහින් නෙමෙයි, දිය නෑමට යන්න ඇති. (නි)
බ්‍රයන් ඔයා දැක්කද? නිකන් බොරුවට කෑගහන්න එපා. (නි)
රජයේ සේවකයන්ට මේ දවස්වල ජල අපල තියෙනවා.(නදී)
ඩෙංගු මදුරුවන් සෙවුමට මම ආවා මදුරු කීටයන් හරියට හමු වූවා මඩ සෝදා ගන්න ගග වෙත දිවුවා මහ සැඩ පහර සැගවී සිටියා මරුවා (නි)
ලස්සන හැම දේ මොහොතට සුව දේ (ස)
ගලාගෙන යන වතුරේ මදුරුවෝ හැදෙන්නේ නෑ නේද ?? (ස)
ගෙවල් වලින් නාන්නෙ නෑතුව මොකක්ද මේ කරන විහිලුව? සැර යමකුත් ගත්තද දන්නෙ නැහැ. (නි)
මහඔයේ මදුරු පණුවන් සෙවුවාවද්ද? (නි)
ඔයාට නිවන් සුව අයියා (ස)