අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සැරසන්ස් සහ කුරුණෑගල ක‍්‍රීඩා සමාජය අතර කුරුණැගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව සැරසන්ස් පිලට ලකුණු 59ක ජයක් හිමි විය. සැරසන්්ස් ඕවර 49.5කදී සියලූ දෙනා ම දැවී 263 (ලහිරි ශ්‍රී ලක්මාල් 60, දිලාන් සදගිරිගොඩ 48, ගමිදු අමරසිංහ 46, අමිල සදරුවන් 41, චාමිකර එදිරිසිංහ 46/4, අරවින්ද පේ‍්‍රමරත්න 42/3) කුරුණැගල ඕවර 24කදී කඩුලූ 5කට 97 (එච් ඒ වික‍්‍රමසේකර 33 නොදැවී, ගයාන් මනීෂාන් 20, අමිල මෙන්ඩිස් 15/2)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd