මීරිගම බෝතලේ වලව්වේ ගාමිණී හස්තියා (70) අද මිය ගියේය. ඩී ඇස් සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් ඇතා ගාමිණී මාස තුන හතරක්ම නැගිට සිටියේ ආධාරක සහායෙනි.
කෝට්ටේ, බෙල්ලන්විල, පඩුවස් නුවර, දඹදෙනිය, රත්නපුර, නවගමුව, අලුත්නුවර මුන්නේස්වරම් පෙරහරේ සධාතුක කරඩුව වැඩමකළ ගාමිණී මහනුවර දළදා පෙරහරේ ද දළදා කරඩුව වැඩම කළේය.
මිලන්ගොඩ ඇත් රාජගෙන් පසු දිවයිනේ සිටි වයස්ගතම හීලා ඇතා ගාමිණීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් බවයක් ලැබේවා
ඔබ ව්සින් සිදුකල අපිරිමිත කුසල් මහිමයෙන් ඔබට නිවන්සැප අත්වෙවා
ඇත් රජාණෙනි ඔබට මිනිස් ආත්මයක් ලැබේවා
ඔබ ව්සින් සිදුකල අපිරිමිත කුසල් මහිමයෙන් ඔබට නිවන්සැප අත්වෙවා
වාසනාවන්ත ඇත් රජෙකි ඔබට නිවන් සුව
හැම ආත්මයකම ඔබට දළදා සමිදු ලග සිටින්නට අවස්ථාව ලැබේවා...
ගාමිණී ඇත් රජාණෙනි, මේ ආත්මයේ කළ පින්කම්වල බලයෙන් ඔබට නිවන්සුව අත් වේවායි පතමි.
ඔබට තෙරුවන් සරණ පතනවා ඊළගට මිනිස් ආත්මයක් ලබන්න.
මිනිස් බවයක් ලැබේවා...
අලින්ට අපල කාලයක්ද ද කොහෙද?
ඔබට බුදු සරණයි.
ඔබට බුදු සරණයි.
තුණුරුවන් සරණයි මහා හස්ථි රාජයාණෙනි
දළදා වහන්සේ වැඩම කළ පිනෙන් ඔබට මිනිස් ආත්මයක් ලැබේවා
ඔබට බුදු සරණයි.
පින්දීම ඉතා හොද දෙයක්
ගාමිනී හස්තිරාජයාණෙනි ඔබ කළ මෙහෙය අමරණීයයි
අලින්ට විතරක් නෙමේ . හැමෝටම අපලයි