ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත්කරන්නැයි ඉල්ලමින් ඇරඹි සත්‍යග්‍රහය අද සිව්වැනි දිනටත් පැවැත්වේ. මේ වන විට ආරක්ෂක අංශයේ 200 ක පමණ පිරිසක් විශ්වවිද්‍යාලය වටකර රැඳී සිටින්නේ යැයි ද, මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට දුරකතන ඇමතුම් පවා ලබා දීමට නොහැකිලෙස කැළඹිලි සහගත තත්ත්වයක් ඇතැයි ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවැසීය. ආරක්ෂක අංශ කියනුයේ විශ්ව විද්‍යාල දේපල ආරක්ෂා කිරීමේ අරමුණින් රැඳී සිටින බවයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජපුර උපවාසයේ හතරවැනි දිනය අදයි
දිමුත් Monday, 09 January 2012 11:33 AM
87/88 වගේනම් වෙන්න එපා......
ජයා Monday, 09 January 2012 12:05 PM
දේපොළ ආරක්ෂා කරන්න දැන්ද මතක් වුණේ?