(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බොරු මල්ලක් කියන්න එන්නේ. රටේ ජනතාව දැන් මෙයාගේ කතාව පිළිගන්න නැහැ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය ගැන ආයිත් බොරුවක් කියන්න එන්නේ. අපෙන් පස්ස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය බංග්ලාදේශයට ප්‍රථම අදියරේ මුදල් ලැබිලත් අවසන්. තවද රටවල් තුනකට මේ මාර්තු මාසය සාකච්චා කිරීමට නියමිත බව ආරංචි. මෙයා ආපු දා ඉඳන් කිව්වේ පහුගිය සැප්තැම්බර් මාසයේ ලබනවයි කියලත්, ඊට පස්සේ පහුගිය දෙසැම්බර් මාසයේ ලබනවයි කියලත් කිව්වා.
ආර්ථිකය ගැන එයා නොකීවත් අපි දන්නවා අපි කන හැටි .බොරු හූව දැක්වීමකින් ඩොලරය අඩු කරලා බයිලා කියන්න ලැහැස්තිවෙනවා වගෙයි පේන්නේ
හැමදාම ප්‍රකාශ තමා .මෙහෙ මිනිස්සුන්ට ජීවන වියදම දරා ගන්න බෑ .බලේ ඉන්න හැමදාම ප්‍රකාශ තමා
IMF එක මිනිහගෙ හැටි හොඳට දන්නව... වැඩ බැරි ටාසන් කෙනෙක් කියල ලෝම දන්නව... පීචන් වෙනව ඉවරයක් නෑ මෙ යකා....
මගෙ ජෝකයි නෝනගේ වවුලයි හොඳ ගානකට දුන්නා .දැන් රටට ඩොලර් ගලාගෙන එන්නේ
මොනවා කියන්නද?
නිකන් කයිවාරු විතරයි .මේ කාලකන්නින් තොලොංචි වෙලාම යන්න ඕන