හම්බන්තොටින් කිරි ඉබ්බන් හය දෙනකු රැගෙන ආ චීන ජාතිකයකු හා ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය කියයි.
එක් ඉබ්බකු මැරී සිටි බවත්, මස් පිණිස මේ ඉබ්බන් අල්ලාගෙන ඇති බවත්, චීන ජාතිකය කොළඹ වරායේ කොන්ත්‍රාත් සමාගමක විධායකයකු බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරායේ කොන්ත්‍රාත් එකට කිරි ඉබ්බෝ අල්ලගන්නත් අවසර දීලද කවුද දන්නේ ? (ස)
රියදුරා අපේ කෙනෙක්ද (දී)
මහා පුදුම මිනිහෙක්නේ (දී)
ගාමිණි, පාරේ යන හැම වාහනයක්ම නවත්වලා පරික්ෂා කරන්නද කියන්නේ?(නදී)
කිරි ඉබ්බන් පමණක් නෙමෙයි, අනෙක් සත්තුන්වත් ඉතුරු කරයිද දන්නෙ නැහැ. (නි)
ජය වේවා චීනෝ! (නි)
අළුත්ම නාට්‍ය නිර්මාණය, චීන්නුත් එක්ක බැහැ.(නදී)
දැන් චීන්නුන්ට ලංකාවේ වෙන කන්න දෙයක් නැතිලු. (හැම දේම කාලා )(ස)
පුදුමේ කියන්නේ ! හම්බන්තොට සිට වැලිගම දක්වා කොහොමද ඉබ්බෝ ගෙනාවේ. වනජීවී නිලධාරීන්ගේ ඇස් වහල ! සමහරවිට ඒ ඇත්තෝ මේ දිනවල කන්සා හේන් වටලන්න ගිහින් ඇති. (ස)
දැන් චීන ජාතිකයින් ගැන ලංකාවේ අයට වැඩිය පුවත් එනවා. ඒ තරම් චීන ජාතිකයින් ඉන්නවද අපේ රටේ...(ස)
ඔය වගේ අය අපේ රටට එනකොට මෙහෙම දේවල් නවත්වන්න බොහොම අමාරුයි. (නි)
අපොයි චීන්නු! එයාලා ඕනැම මසක් කනවා. (නි)