වයස අවුරුදු 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරගයට ගාල්ල විද්‍යාලෝක විදුහල සුදුසුකම් ලැබීය. දෙහිවල එස්.ද එස්. ජයසිංහ කී‍්‍රඩාංගණයේ පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම කඩුලූ 5 කින් පරදවමින් විද්‍යාලෝක කී‍්‍රඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
විද්‍යාලෝක විදුහලේ නායක සුපුන් තාමර පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දක්වමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.
ශාන්ත පීතර විදුහල ඕවර 50 දී 104/8
(රුවින් සෙනෙවිරත්න 16, සන්නාර් ප‍්‍රනාන්දු 14, නිපුනක ෆොන්සේකා 12, උපේක සමරසිංහ 12, සුපුන් තාමර 21/4, අවිශ්ක අනුරාධ 27/2)
විද්‍යාලෝක විද්‍යාලය ඕවර 24.5 දී 107/5
(සුපුන් තාමර 39, චතුර ලක්ෂාන් 31, සංජු ලක්ෂාන් 13, සෙනෙල් ද සිල්වා 09/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදයාවට පමණක් නොව ක්‍රීඩාවටද ආලෝකයක් වේවා! (නි)
සුබ පැතුම් (ස)
අවසාන තරගයත් ජයගන්නට මගෙන් සුභ පැතුම්! (නි)
නියමයි (ස)
ෂෝක් නියමයි (ස)