ගිරිබාව දම්සෝපුර ධර්මාශෝක කණිෂ්ට විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා මව්පියෝ පිරිසක් විදුහල ඉදිරිපිට ගොඩනැගිල්ලකට නැග උද්ඝෝෂණයක් කළහ. සිසුන් 300ක් සිටින පාසලට සෞන්ධර්යය හා තාක්ෂණයට ද, ප්‍රාථමික අංශයට ද ගුරුවරුන් නැතැයි පාසල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම එක කැද හැලියක් (දී)
අහිංසක ගැමි ජනතාවගේ ඉල්ලීම සාදාරනයි. නමුත් බලාගෙන උළු කැට වලට අඩිය තියන්නේ.(නදී)
මේවා බලනකොට හිනාත් යනවා. සමහරු දෙල් ගස් උඩ, පොල් ගස් උඩ , අඹ ගස් උඩ . දැන් බලනකොට ප්‍රාග් බුද්ධ යුගයේ තුරුලතා වන්දනාව ඉහළින්ම අදහනවා වගෙයි. හෙට අනිද්දා වෙනකොට බෝ ගස් උඩ නුග ගස් උඩත් උපවාස කරන ලකුණු පේන්නේ. ඔය සේරම එකතුවෙලා පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගෙ ගෙදර වහලයට නැග්ගා නම් තමා හොද. (නි)
දෙමවිපියෝ නේද දරුවන්ගේ පළමු ගුරුවරු. මේවා දැකලා ළමයි විශ්විද්‍යාලවලට ගිහිල්ලා කරන්නෙත් ඔය ටිකම තමයි.(නදී)