ගම්පහ දුම්රිය පොළේ පළමු වේදිකාවේ ඇති බැංකු ටෙලර් යන්ත්‍රයක් කඩා ඇතත් මුදල් ගෙන යාමට නොහැකි වී ඇත. සොරුන්ට සේප්පුව කඩා ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.
දුම්රිය සේවකයන්ගේ ආයුධ ගබඩාව කඩා ආයුධ පෙට්ටිය සොරාගෙන ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය කඩා ඇති බව පොලීසිය කියයි.
ආයුධ කුටිය පිහිටියේ දුම්රිය පොළේ වෙනත් කෙලවරකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර දෙයක් වෙනකම් ස්ටේෂන් එකේ රෑ මුර රාජකාරී කර අය මොකද කරේ.. (ස)
හොඳ අවධානයකින් ඉඳලා තියෙනවා දුම්රිය සේවකයෝ .ඒකයි දැකලා නැත්තේ (ස)
ලංකාවෙ උද්දමනය වැඩිවෙලා.ජීවත්වෙන්න අමාරැයි. මහ බැංකු වාර්තා කියල තිබුනෙ.(නු)
ඒ කට්ටියගෙම වැඩක්ද දන්නේ නෑ (ස)
අයියෝ සල්ලි
මුර කරුවන් නිදාගෙනද ඉඳල තියෙන්නේ (ස)