ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා මහජන බැංකුවේ සභාපති ගාමිණී සෙනරත් මහතාගේ සොහොයුරු රත්න සේදර මහතා (70) අභාවප්‍රාප්ත විය. ඉඩම් හිමි වැවිලිකුරුවකු වන ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි. අවසන් කටයුතු 17 වැනි ඉරිදා හක්මන කැබිලියපොළදී සිදු කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි සෙනරත් මහතා කියන්නේ හක්මණට හුගක් වැඩකරපු කෙනෙක්. (නි)
මෙතනට බොදු බල සේනාව ගාවගන්නෙ ඇයි? (නි)
අනුර, ඔබට වැදගත්කමක් නැති වුණාට යමෙක් මරණයට පත්වුණොත් එයට තම ශෝකය පළකිරීම සිංහලයාගේ පරම යුතුකමක් මෙන්ම මානුෂික ගුණාංගයක් මෙන්ම ධාර්මික ගුණාංගයක්ද වන්නේය.ඔබට අපගේ කණගාටුව සහ ශෝකය. (නි)
කනගාටුදායක පුවතක් (දී)
ඔබට නිවන් සුව (දී)
ඔබතුමාට නිවන් සම්පතියම ලැබේවා (දී)
අපිට වැදගත් නැති උනාට සමහරුන්ට වටිනවා ඇති. (ස)
කණගාටුයි. මගේ ශෝකය පළකරමි. (නමුත්, කවුද මේ රත්න සේදර මහත්මා?) (නි)
අපේ එක්සත් ලංකා මහා සභාවේ කණාගාටුව! (නි)
මෙය ජාතික පුවතක් වෙන්නේ කොහොමද?(නදී)
මට නම් මේක ජාතික වැදගත්කමක් ඇති පුවතක්. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මොකද බොදු බල සේනා සද්දයක් නැත්තේ? (නි)
මේක පුවතක් නෙමෙයි.(නදී)
(7) කියන්නේ මොකක්ද? (නි)
මල්ලිට තනතුර ලැබුනු ගමන්ම.(නදී)
නිවන් පතමු.(නදී)