කොළඹ කොටුවේ චෛත්‍ය පාරේ ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලක ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බවත්, එහි අට්ටාලයක තිබුණු තීන්ත වර්ගයකට ගිනි ඇවිලී ඇති බවත්, ජීවිත හානි කිසික් සුදු නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
විනාඩි පහක් දහයක් වැනි කෙටි කාලයක් ඇතුළත එය නිමූ බව ඔහු පවසයි. එය සැළකියයුතු තරම් ගින්නක් නොවන බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගේ යහපත තකා මේ තීන්ත වර්ගයේ නම පළකරන්න. (නි)
පරණ පිනකටද කොහොඳ මහ බැංකුව බේරුනේ (ස)
ජීවිත හානි නැත්නම් කමක් නෑ (ස)
පට පට ගාල ඇවිලෙන ගින්න කොහොමද සුළු ගින්නක් වෙන්නේ ??? (ස)