ගජමුතු දෙකක් නාවලපිටියේදී රුපියල් කෝටි දෙකකට විකිණීමට ගිය වත්තල ධනවත් ව්‍යාපාරිකයකු සහ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය ගැණුම්කරුවකුට විකිණීම සඳහා ගජමුතු දෙක රැගෙන ගොස් ඇති අතර ඔවුන් ඉබේම පොලිස් උපායදූතයන්ගේ උගුලට අසු වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ළගදි මරපු ආසියාවේ දිගම දල තිබුණ ඇතාගේ ඒවාද දන්නෙ නැහැ..!(නු)
හොඳ වෙලාවට පොලිසියට අහු උනේ.කෝරලේ මහත්තයට අහු වුණානම් දඩුකදේ ගහනව.(නු)
මේ දවස්වල අල්ලපු ගජ මුතු කෝ..!(නු)
මුදලාලි දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි නේද? (ත)
අසරණ සත්තු මරලා පෝසත් වෙන්න හදන මේ වගේ පවුකාරයන්ට උපරිම දඩුවම් දෙන්න. (ත)
මුදලාලි ලොකු දේශපාලඥයෙකුගේ කවුරුවද්ද දන්නෙ නැහැ? (නි)
අයියෝ මුදලාලිගේ ගජ මුතු ......(ස)
සුල මුල සොයා බලා වරදට දඩුවම් ලබා දිය යුතුයි. මේ අය තමයි අහිංසක සතුන්ට හින්සා කරන්නෙත් (ස)
නීතිය හරියටම හරි.. මේ අය ගැමියන්ට මුදල් අවි ආයුධ දීලා සතුන් මරලා අවශ්‍ය දේවල් අරන් ලක්ෂ කෝටි ගණන් හම්බ කරනවා.. මේවට හවුල් සියළ ු දෙනාටම දැඩි දඩුවම් දිය යුතුයි.!(නු)
කවුරු දඩුවම් නොකෙරුවත් අවශ්‍ය වෙලාවට නිසි දඩුවම් සොබාදහමෙන් ලැබේවි (ස)
ගජමුතු කියන් නේ වටින දෙයක් අපේ රටේ අලිඇතුන් මරණ විදිහට කොයින්ද ගජමුතු (ස)
දෙන්නට ගිල්ලවන්න තියෙන්නේ (ස)