බදුල්ල වැලිකේමුල්ල ගොරඩියවක කඳුර පිටාර යාමෙන් ඇතිවූ ගංවතුරට හසුවී 37 හැවිරිදි මවක් සහය අට හැවිරිදි දියණිය මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි. පූඩලු ඔය මහවැලි ගඟේ ඇල මාර්ගයක ගසාගෙන ගිය මවක සහ දියණියක අතරින් දියණිය බේරාගත් බවත් මවගේ සිරුර මෙතෙක් හමුවී නොමැති බවත් පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක සිදුවීමක්. කවුරු කවුරුත් කල්පනාවෙන් හිටි තරමට අනතුරු වලින් බේරීමට හා අනතුරු වලක්වා ගැනීමට පුළුවන් වෙනවා (ස)
නිවන් සුව පතමු (ස)