8 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා සාම පා ගමන සඳහා ලංකාවට වැඩම වන භික්ෂුන් වහන්සේ ගෞරවයෙන් පිලිගෙන ඉවසීමෙන් හා සැදැහැ සිතින් දායක වන ලෙස උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක හේනේපොළ ගුණරතන නාහිමියන් ශ්රී ලාංකික ජනතාවගෙන් ඉල්ල.. 26 minutes ago
Y ගාමිණි · 1 hour ago ලැව් ගිණි ඇතිවන්නේ ගසක් තවත් ගසක් සමග එකට ඇතිල්ලීමෙන් වියලි සුලං ඇති කාල වලදි වනාන්තරවල. මේ ඉලුක් කැලේට ගිනි තියලා තියෙන්නේ අපේ ම නරුමයෙක්. පායන කාලවලදී ඇතුල්වීම වහා තහනම් කිරීම වැදගත්..(ස) Reply 0
Y වරුණ · 1 hour ago ඇයි දන්නේ නෑ නන්දනට මේකට බොදු බල සේනාව ගැන කියලා අදහස් දාන්න බැරි උනේ (ස) Reply 0
Y ඩයස් · 1 hour ago ඉලුක් කැලේක කොහොමද ලැව් ගින්නක් වෙන්නෙ? මොනව වුණත් ගින්න නිවීමට උත්සාහ ගන්න සොයුරන්ට ස්තුතියි. තමන් අවට සොබාදහම රැකගන්න ගම් මට්ටමින් තරුණ පරිසර හිතකාමි සංවිධාන බිහිවෙනවා නම් තමා මෙවැනි අපරාධ වළක්වා ගන්න පුලුවන්. (නි) Reply 0
Y පිටිගල-මිලානෝ · 1 hour ago වැරදිලාවත් ගිනි නිවන හමුදාවට කියන්න එපා. ඒ අය ඇවිල්ලා නිවෙන ගින්න ආයිමත් පත්තු කරයි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැව් ගිනි කියන්නේ මේවටද? (ස)
ලැව් ගිණි ඇතිවන්නේ ගසක් තවත් ගසක් සමග එකට ඇතිල්ලීමෙන් වියලි සුලං ඇති කාල වලදි වනාන්තරවල. මේ ඉලුක් කැලේට ගිනි තියලා තියෙන්නේ අපේ ම නරුමයෙක්. පායන කාලවලදී ඇතුල්වීම වහා තහනම් කිරීම වැදගත්..(ස)
මට පේන්නේ ගිනි තියලා.. මේවා කරන අය අසු උනානම් ? (ස)
ඇයි දන්නේ නෑ නන්දනට මේකට බොදු බල සේනාව ගැන කියලා අදහස් දාන්න බැරි උනේ (ස)
ඉලුක් කැලේක කොහොමද ලැව් ගින්නක් වෙන්නෙ? මොනව වුණත් ගින්න නිවීමට උත්සාහ ගන්න සොයුරන්ට ස්තුතියි. තමන් අවට සොබාදහම රැකගන්න ගම් මට්ටමින් තරුණ පරිසර හිතකාමි සංවිධාන බිහිවෙනවා නම් තමා මෙවැනි අපරාධ වළක්වා ගන්න පුලුවන්. (නි)
වැරදිලාවත් ගිනි නිවන හමුදාවට කියන්න එපා. ඒ අය ඇවිල්ලා නිවෙන ගින්න ආයිමත් පත්තු කරයි.(නදී)