”එක් එක් අයට අවශ්‍ය විසැඳුම් හෝ පිටරටට අවශ්‍ය විසැඳුම් අපේ රජයෙන් දෙන්නේ නැහැ. අප දෙන්නේ අපේ රටට අවශ්‍ය විසැඳුම්. එහෙයින් පිටරට ගිහින් කේලාම් නොකියා අපේ රට ගොඩ ගැනීමට උදව් කරන ලෙස එවැනි අයට ඇරියුම් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති පොළොන්නරුව ගල්ලෑල්ලේ දී ප‍්‍රකාශ කෙළේය. බොරු තර්ක මත බොරු විවේචන නොකැර ක්‍රෝධය හා වෛරය, නොපතුරුවා සාධාරණ විවේචනය මාධ්‍ය යුතුකම බව කී ජනපති රජය ජනමාධ්‍යයට කැමැති බව ද සඳහන් කෙළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට මේ ජාතික ප්‍රශ්නය විසදන්නත් ශක්තිය නොඅඩුව ලෑබේවා.!!! ඒකීය ශ්‍රි ලංකාව දිවිහිමියෙන් සුරෑකිය යුතුයි`. මොකද උදාර තරුණ ජිවිත ලක්ෂගනණක් ඔවුන්ගේ ජිවිත පුජාකරලයි අද අපි නිදහසේ ජිවත්වෙන මේරට බේරගත්තෙ. ඔවුන්ට කරන්න පුලුවන් උපරිම ගරුත්වය ඔවුන් ජිවිත පරිත්යාගයෙන් රෑකදුන් රට ඉදිරියටත් රෑකගෑනීමයි . එයට සෑම ජාතියකටම සමගියෙන් ජිවත්වියහෑකි ස්ථිරසාර දේශපලන විසදුමක් ලබාදීම පක්ෂ,විපක්ෂ සියලුම ජනතා නියෝජිතයන්ගේ පරම යුතුකමයි
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කියමන රත්තරං. අපි මොකටද එක එක්කෙනාට ඕන ආකරය දේවල් කරන්නෙ. ඔබතුමා වගේ කොන්ද පන තියෙන නායකයින් අපේ රටේ හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ. ඔබතුමා නොබියව ඉදිරියට යන්න. රටට ආදරය කරන සියලු ජනතාව ඔබ සමගයි. ඔබට නිරෝගී බව ශක්තිය ධෛර්යය ලැබේවා. දීර්ඝායුෂ පතමි
හර්ෂ ඔබේ අදහස නිවැරැදී
හරියට හරි ජනාධිපති තුමා, අපි ඔබ සමගයි. කාටවත් ඕන විදිහට රට කඩන්න ඉඩ තියන්න එපා
අපි දන්නවා ඒ කාලේ ජිනීවා ගිහින් ඔන්න දැන් ලංකාවේ මිනි මරණවා කියපු දේශපාලන මහත්වරු කවුද කියලා