ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්ව සිටින මුල්‍ය අර්බුදය හේතුවෙන් ක‍්‍රීඩා සමාජවලට මුදල් ගෙවීමට නොහැකිවීම ඇතුළු තවත් ගැටලූ කීපයක් නිසා කල්දැමූ අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
වසර හතකට පසුව පසුගිය 3 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් පත්වූ නව විධායක කමිටුවේ පළමු රැස්වීම අද (09) පස්වරුවේ මේට්ලන්ඞ් පෙදෙස ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලිය වන මෙම තරගාවලිය පසුගිය නොවැම්බර් මස ආරම්භ වීමට නියමිතව තිබුණ ද සිවුවරක් කල්දැමීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd