මිනීමරුවන් කැලණි දේශපාලනයෙන් ඉවත් කරන්නැයි ද, එසේ නොකළහොත් තවත් ඝාතන සිදුවීම වැළැක්විය නොහැකියැයි ද, කැලණියේ සිය ගණනක පිරිසක් මහින්ද රාජපක්ෂ ජනපතිට කීහ.
ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහයට ගෞරව දක්වන්නට ගිය අවස්ථාවේදී ඔවුහු ජනපතිට එසේ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ පැමිණීමම ජනතාවට ලොකු හයියක්..!(නු)
ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඔබේ කීර්ති නාමයට හරි නෑ. (ත)
නියම ඉල්ලීමක් (දී )
විරාජ්, ඇහුම්කන් දෙන්න මේක අලුත් දෙයක් නොවෙයිනෙ (දී)
කැලණිය ටිකක් කලබලයි (දී)
ජනපති තුමනි කාරුණික ඉල්ලීමක් මේ (දී)
මිනිසුන් බොහෝ දේවල් විශ්වාස කරනවා. (නි)
අපි ඔබතුමාට ආදරෙයි. හැමෝම බලාගෙන ඉන්නේ සාධාරණයක් ඉටුවෙනතුරුයි. (නි)
ඕක අපිට කරන්න තිබ්බේ මිට කලින් (දී)
සන්තෝසයි ඔබ ගැන ජනතාවනි (දී)
ජනපතිතුමනි රට පුරා තියෙන්නේ මේ වගේ දේවල් තමයි අද පුවත්පතක් ගත්තාම ඒවා නවත්තන්න ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න..!(නු)
ජනපතිට අපගේ ආචාරය..!(නු)
එල්ලුම්ගහ ඉක්මනට ක්‍රියාත්මක කරන්න ජනපතිතුමනි..!(නු)
අපේ අයට මේවා සති දෙකක් යනකොට අමතක වෙලා..!(නු)
කියලා වැඩක් නැහැ (දී)
මිනිමරුවන් කැළණි දේශපාලනයෙන් විතරක් නොව ලංකා දේශපාලනයෙනුත් පැන්නිය යුතුයි. (නි)
පිහිට වන්න අපිට
ඒ ඉල්ලීම 100% සාධාරණයි (දී)
ජයවේවා ..ජයවේවා .. හැමෝටම ජයවේවා ..(දී)
ජනපතිතුමනි, ඔබ ජනතාවගේ සාධාරණ හඩට ඇහුම්කන් දියයුතුයි. (නි)
සැක කරුවන් ඉතාම ඉක්මනට අත් අඩංගුවට ගන්න..!(නු)
අනේ මන්දා ඉතින්
අතිශය සාධාරණ ඉල්ලීමක්
යුද්ධය නිම කළා සේ මෙම භීෂණද නැවැත්වීමට දිරිය ලැබේවා..!(නු)
කැලණියට සුභපැතුම්
කැලණියේ මිනිස්සු ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ වැඩේ කලේ (දී)
මිනිස්සු ඉවසලා ඉවසලා ඉන්නම බැරි තැන කල වැඩක් ද කොහෙද (දී)
සමස්ත දේශපාලනයට හොද කල දවසක් (දී)
කැලණිය අතිශය වටිනා ප්‍රදේශයක් මොකටද ඒ පැත්තට මැර දේශපාලනය (දී)
අපේ ජනපති තුමාට කෙලින් කියාපු එක අගය කරනවා
කැලණියට යහපතක්ම වේවා (දී)
අන්න හොදයි ජනාධි පති තුමාට කෙලින්ම කියාපු එක (දී)
ජනපති තුමනි, මමත් ඒ ඉල්ලීම ඔබගෙන් කරනවා (දී)
ජනපති තුමා මොනවා කරන්නද,(දී)
ජනපති තුමාට ජයවේවා (දී)
මමනම් හිතන්නේ ඔයාලා හැමෝම හිතන කෙනා නෙමෙයි කියලයි (ස)
මිනීමරුවෝ දේශපාලනයෙන් අයින් කරන්නලු! එතකොට එයාලා කොහේ යන්නද? (නි)
මමත් ඒ ඉල්ලීම ජනපති තුමාගෙන් ඉල්ලනවා (දී)
හොද ඉල්ලීමක් අපේ සහයත් ඔබලාට (දී)
ඒ ඉල්ලීම ඉටු කරන්න තුමනි (දී)
මේක ජාතිය වෙනුවෙන් ඉල්ලන ඉල්ලීමක් (දී)
මරබයල නැති දේශපාලනයක් හොහෙන්ද (දී)
මෙවැනි සිදුවීම් ඔබගේ දේශපාලන ප්‍රතිපත්තියට හානියක්.. (නු)
කැලණියේ ජනතාව සමග මමත් ඉන්නවා (දී)
කවුද මේ අයව ඉදිරියට ගෙනාවේ? ජනපතිතුමා නෙමෙයිනේ එයාලට මනාප දුන්නේ? ජනතාවමනේ... (නි)
මමත් කැලණියේ (දී)
ජනපති තුමනි පින් සිද්ද වෙනවා මේ වැඩේ කලරා දෙන්න (දී)
කැලණියට විතරක් නොවෙයි සමස්ත දේශපාලනයටම හොද වැඩක් (දී)
දේශපාලනය ක්‍රියන්නේ ක්‍රීඩාවක්. හොඳින් හෝ නරකින් ජය ගතයුතුයි අවසානේ (ස)
ඉල්ලීම සලකා බැලුවොත් හොදයි (දී)
කාරුණික ඉල්ලීමක්
රටේ ආරක්ෂාව වැඩි කිරීමට නම් මිනිසුන්ගේ ආධ්‍යාත්මය වෙනස් කළ යුතුයි..!(නු)
සමස්ත දේශපාලනයාම යහපත් වෙනවා මේ ඉල්ලීම ඉටු කලොත් (දී)
රටේ නීතිය ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අතට අරන් ඇති නිසයි මේ සේරම ප්‍රශ්න. (නි)
ජනපති තුමනි අනේ ඉල්ලීම ඉටු කරලා දෙන්න (දී)
මිනිමරුවන් කවුරු උනත් දේශපාලනයට සම්බන්ධනම් ඒ ප්‍රදේශයේ දේශපාලනයෙන් විතරක් නොව ලංකා දේශපාලනයෙනුත් පැන්නිය යුතුයි (ස)
කාරුණික ඉල්ලීමක්
මේ වගේ අපරාධකරුවන් ඉතා ඉක්මනින් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි..!(නු)
ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම සහතික ඇත්ත(දී)
දේශපාලනයෙන් මැර බලය ඉවත් කරමු (දී)
අපරාධකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන්න..!(නු)
නිවැරදි මිනීමරුවා සොයා ගැනීමට පොලිසියට හැකි වේවා..!(නු)
ජන දුක හදුනන නායකයාණෙනි ඔබතුමා මෙයට මැදිහත්වීම ගැන ස්තුතියි..!(නු)
කාගෙ වැඩක්ද ඇත්තටම මේක..!(නු)
වටිනා ඉල්ලීමක් තමයි ඒ මිනිස්සු ඉල්ලන්නේ (දී)
කැලණිය කියන්නේ ඓතිහාසික ප්‍රදේශයක්, (දී)
මරයන් දේශපාලනයට අවශ්‍ය නැහැ (දී)
මම ඒ ඉල්ලීමට ගරු කරනවා (දී)
මාගේ පුර්ණ සහාය
ජයවේවා..... ජයවේවා.....
ඒ ඉල්ලීම 100% හරි (දී)
දේශපාලනයට විතරක් නොවෙයි කිසිම දෙකට මැර බලය එපා (දී)
ඒ ඉල්ලීම මමත් පිලි ගන්නවා (දී)
මෙහෙමත් ඉල්ලීම
ඉටුකරන්න ජනපති තුමනි
කැලණියෙ විතරක් නෙමෙයි මුළු රටේම...!(නු)
රටේ අනාගතය වෙනුවෙන් වූ ඉල්ලීම (දී)
දේශපාලනය කියන එක පිරිසිඳු වෙන්න ඕනේ (දී)
අයියෝ සලලි (දී)
බැරිම තැන තමයි මේ ඉල්ලීම කලේ (දී)
ජනතාවාදී නායකයෙක් (දී)
කැලණියේ ජනතාව හරි (දී)
කැලණි ජනතාවට ජයවේවා (දී)
රටට මොනවා වෙලාද මන්දා (දී)
දේශපාලනය කියන්නේ පුදුම දෙයක්
අනේ මෙහෙමත් වැඩ
නැවත මෙවන් අපරාධ මේ රටේ සිදු නොවේවා..!(නු)
රටට විනකරන දේශපාලකයින් කොහොමත් පන්නා දැමිය යුතුයි. (නි)
අපරාධකරුවන් කැළණියෙන් පමනක් නොව ලංකාවෙන්මද පන්නා දැමිය යුතුයි. (නි)
ඔබතුමා මේකට විසදුමක් සොයනා බව අපි දන්නවා..!(නු)
අපේ රටේ දේශපාලනය වෙනුවෙන් ඉල්ලන කාරුණික ඉල්ලීමක් (දී)
ඒ ඉල්ලීම ඉතා වැදගත් (දී)
කැළණිය කලබලයි. (නි)
ජනපති තුමනි මේ ඉල්ලීම ඉටු කරලා දෙන්න (දී)
අනේ මෙහෙමත් හිස් මිනිස්සු (ස)
ලෝකයෙන්ම උතුම්ම රට ලංකාවනේ. (නි)
සහතික ඇත්ත
මේ අපරාධයට හේතුව සොයා බැලුවොත් කළේ කවුද කියලා හොයාගන්න පුළුවං වෙයි..!(නු)
විපතකදී ඒ ගැන සොයා බැලීමට පැමිණීම ජනපතිගේ උතුම් ගුණයක්..!(නු)
හැඟීම්බර අවස්ථාවක් ජනතා දුක දන්නා නායකයෙක් (නු)
අපේ ජනාධි පති තුමාට ජයවේවා (දී)
ඉතින් කවුද එයාලව පත්කරගත්තේ? අපිම නේද? (නි)
ජනපතිට ජය වේවා.!(නු)
මිනිස්සු අතරේ මිණීමරු මිනිසුන් සිටිය හැකිද? සිටීනම් අපේම අභාග්‍යයක්, ලාංකිකයන් වෙනුවෙන් ඔබතුමා කඩිනම් පියවරක් ගතයුතුමයි නේද? (ස)
ජනපති ජනහඩට කන්දෙන බව අපට විස්වාසයි.(නු)
ඒ ඉල්ලීම තුලින් ලස්සන හෙට දවසක් උදා වෙනවා (දී)
මේ ඉල්ලීමට ඔබ තුමාගේ ඉක්මන් ක්‍රියාමාර්ග ජනතාව බලාපොරොත්තු වෙනවා (දී)
වටිනා ඉල්ලීමක්
අපි මොකද වෙන්නේ කියලා බලන් ඉම්මු (දී)
ජනාධිපතිතුමනි, අපක්ෂපාතීව මිනීමරුවන්ට දඩුවම් දෙන්න. (නි)
කොටකෙතන මිනිසුන් ගැන ඇයි මිනිස්සුන්ට ගාණක් නැත්තේ? (නි)
ඉවසලා ඉවසලා බැරිම තැන කල ඉල්ලීමක් (දී)
වැදගත් වැඩක් (දී)
මම නම් කිසිම දෙයක් ගැන කතා නොකරමි (දී)
"කන්ගැට්ටා දක්ෂ හොරෙක්… තනියම තමයි හොරකම කළේ…" "මඩවල ඝාතකයා දක්ෂ වෙඩික්කරුවෙක් …. බුලට් පහකින් 3කම හිසට බස්සලා තියෙනවා…" බලන්නකෝ අපරාධකරුන්ට සහතික සපයන අපූරුව... (නි)
සාධාරණ ඉල්ලීමක්
ඉතා හොද ආදර්ශමත් ඉල්ලීමක් (දී)
පාර්ලිමේන්තුවේ සම්මත කරන්න වටිනවා ඒ ඉල්ලීම (දී)
ජනපති තුමාට කාරුණික ඉල්ලීමක්
ඔන්න කරන්න කලින්ම උනා (දී)
රට වෙනුවෙන් ඉල්ලන ඉල්ලීමක්
පිරිසිදු දේශපාලනයක් තමයි ලංකාවට අවශ්‍ය (දී)
රට වෙනුවෙන් ඉල්ලන ඉල්ලීමක් (දී)
ජයවේවා
මම මගේ සහාය දෙනවා කැලණියට (දී)
සුභ අනාගතයක් අපි හැමෝටම. (නි)
ජනතාවගේ දුක හදුනන නායකයෙක්..! අනිවාර්යෙන්ම ඉල්ලීම් ලැබේවි..!(නු)
ඒ කතාව ඇත්ත (දී)
කැළණියෙන් පමණක් නොව මුළු රටේම මේ අපරාද වැලැක්විය යුතුයි..!(නු)
කාලෝචිත ඉල්ලීමක් (දී)
අනේ ඇත්ත කතාව (දී)
ලබන පාරත් අපේ කට්ටිය උදේ පාන්දරින්ම ගිහිල්ලා ඡන්දය දේවි. දැන් කෑගහන්නේ බොරුවට. (නි)
ජනතාවගේ ඉල්ලීම ඉටුවෙවායි පතමි(නු)
ජයවේවා ... කැලණියේ ජනතාවට ජයවේවා (දී)